Jalthara Malli

Well-known member
  • උඹල මේ ඇන්ටික් බඩු කෝටි ගනන් වලට ගන්නව කියන එක ගැන විශ්වාස කරනවද?? මේ දවස් වල ගොඩක් අය පිස්සුවෙන් වගේ හොයනව. වීඩියෝ ශෙයාර් කරගන්නව මේක බඩු තියන එකෙකුත් නෑ ගන්නව කියල හරි බයර් කෙනෙකුත් නෑ. මං අදුරන කොල්ලෙක් පිස්සුවෙන් වගේ එක එකාට කෝල් කරල ෆෝන් එකටම 3000ක් විතර කාඩ් දාල. උගේ ගෑනිත් මූ ව දාල ඒකිගෙ අම්මල ගෙදර ගිහින් මූ රෑ 2 වෙලත් නිදාගන්නෙ නැල්ලු කියවිල්ල ලු ගෙම්බා මාක්. ඔටුන්න. රේඩියම් ෆන්ෂන් කියල රෑ තිස්සෙ කියවනවලු අන්තිමට කාසද ගෑනිත් නෑ සල්ලි පිස්සුව ගහල
     
    • Like
    Reactions: vindi19

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    මම ගන්නවා! අවුල කියන්නෙ තියෙනවා වරෙන් කියන උන් ගියාම වෙන වෙන සීන් කියෝනවා. ලක්ෂ 3ට පොරොන්දු වෙලා වාරියපොළ ගියා. ඌ ගියාම ලක්ෂ 20 - 30 ඉල්ලනවා. එහෙම උනාම ඩීල් දාන්න අමාරුයි
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අද වෙනකන් නම් ඕවා දීල සල්ලි ගත්ත එකෙක්වත් හම්බෙලා නෑ මටනම්