check more than 60% of docters are members here....
http://www.theksm.org/index.php?option=com_content&view=article&id=27&Itemid=57
ස්තුතියි

Dr.Mrs.Daphney ,Kandy hospital
kandy district ekatama mama danna tharamin naha apith anthima mohotha wenakam hoyala anthimata...giya ithin yanna ona thanata i maen godak males inne...
ath mama ahala thiyenawa nawaloke innawa kiyala...samaharawita eya enna puluwan kandy...also chaeck gampola there is indian hospital forgot the name but famous indeed...ahe innawa athi....
ඇහුවට තරහ ගන්න එපා අයි කාන්තා VOG කෙනෙක්ම හොයන්නේ. මට හිතෙන්නෙ පිරිමි vog ඩොක්ටර් කෙනෙක් ඔබතුමාගෙ භාර්යාව පරීක්ෂා කරනවට අකමැතියි වගේ. සාමාන්‍යෙයන් දක්ෂ කාන්තා vog ල අඩුයි. PEDIATRICS වලට හොඳ ලේඩි ඩෙක්ටර්ස් ල නං ඉන්නව. ගෑණු පිරිමි භේදය හොයන්නෙ නැතුව බය නැතුව මහනුවර නගරයේ ඉන්න දක්ෂතම VOG කෙනෙක් තෝරාගැනීම නුවණට හුරුයි.

මම දනනවා උන්ගේ හැටි.

dr Daffney de zoysa @kandy hospital & @ suwasewana
dr Iranthi Samarakoon @ peradeniya hospital & Amaya(not sure)
Kandy Teaching Hospital Consultant VOG Dr. Sardha Hemapriya & Consultant VOG Dr. W. Abekoon
they are best in the business ( not female though)
& above mentioned Dr. Daffney is still to be a consultant
Check in echanneling. You can get all at leading clinics
Kandy nam danne naha echannelling.com eke balanna nawloke innava hugak aya..
ඇහුවට තරහ ගන්න එපා අයි කාන්තා VOG කෙනෙක්ම හොයන්නේ. මට හිතෙන්නෙ පිරිමි vog ඩොක්ටර් කෙනෙක් ඔබතුමාගෙ භාර්යාව පරීක්ෂා කරනවට අකමැතියි වගේ. සාමාන්‍යෙයන් දක්ෂ කාන්තා vog ල අඩුයි. PEDIATRICS වලට හොඳ ලේඩි ඩෙක්ටර්ස් ල නං ඉන්නව. ගෑණු පිරිමි භේදය හොයන්නෙ නැතුව බය නැතුව මහනුවර නගරයේ ඉන්න දක්ෂතම VOG කෙනෙක් තෝරාගැනීම නුවණට හුරුයි.

ඒ උනාට බන් අව්ල් ඇති වෙන පිරිමි කෙනෙක් ගාවට තමුන්ගේ වයිෆ් ව අරගෙන යන්න.කෙල්ලෙක් උනත් තමුන්ගේ දේවල් පෙන්වන්න ලැජ්ජයි නේ බන්.එකයි ලේඩි ඩොක්ටර් කෙනෙක් හොයන්නේ.දොස්තර නරක ඇහින් බැලුවේ නැති උනාට ලැජ්ජාවක් තියන නිසයි එහෙම හොයන්නේ.අපි දන්නවා නේ දොස්තරලගේ හැටි.මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා දොස්තරලාමම දනනවා උන්ගේ හැටි.
![]()

I will not recommended VOG Dr. Sardha Hemapriya at all. Don't know about others. Don't let him to ruin rest of your life. Please visit colombo for better service. I am writing this with 9 years of horrible experience.Kandy Teaching Hospital Consultant VOG Dr. Sardha Hemapriya & Consultant VOG Dr. W. Abekoon