VOG doctor help

waca

Well-known member
  • Nov 13, 2006
    3,831
    2,347
    113
    Nugegoda
    ගොඩක් කරුණාවන්ත සහ දක්ෂ වෛද්‍යවරයෙක්. එතුමා වැඩිපුර කරන්නේ කාත්තාවන්ට වැළදෙන පිළිකා සම්බන්ධව තමයි. මගේ අම්මට හැදුන ඩිම්බ කෝෂ පිළිකාවට ප්‍රතිකාර කරෙත් එතුමා, පසුව එතුමා මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ වෙලත් හිටියා.