mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    machan umbala danna hoda VOG la kawuda inne?
    government hospital ekaka normal delivery karana kenek nam wada hodai.

    gov baby dlvry walata zoysa hospital eka hodaida?
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    Goverment නම් කාසල් තමයි. කාසල් එකේ Dr.සනත් ලැනරෝල් හොදයි
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    meyaa hodai. Private channel karala giyoth, beheth and scanning charges thamai amaru :oo:
    :yes::yes: මනුස්සයනම් හොදයි දන්න තරමින්.. නිතරම ස්කෑනින් කරනවා තව විටමින් එහෙම දෙනවා ටිකක් ගාන සැරයි ඒවගේ.. කාසල් එකේ 1, 2 වෝඩ් ඉන්නේ මෙයා තමයි
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,745
    2,593
    113
    Kadawatha, Sri Lanka
    :yes::yes: මනුස්සයනම් හොදයි දන්න තරමින්.. නිතරම ස්කෑනින් කරනවා තව විටමින් එහෙම දෙනවා ටිකක් ගාන සැරයි ඒවගේ.. කාසල් එකේ 1, 2 වෝඩ් ඉන්නේ මෙයා තමයි
    exactly machn. vitamin and eyaage milk powder wala ganan thamai :sorry:
     

    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    De Zoyasa. Dr Ruwan pathirana Hodai.. Dr. කොහොම උනත් වාට්ටුවේ කාර්ය මණ්ඩලය හොදයි.