Voice.Print ft Nirosha Virajini... සුපිරි සින්දුව..............

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Voice.Print ft Nirosha Virajini... සුපිරි සින්දුව..............

    Voice.Print ft Nirosha Virajini- Nodanee Apage Pathum...............

    මාර විදිහට හිතට දැනුන සින්දුවක්...
    අහලා බලහන් කොහොමද කියලා...​




    Melody - Eshan Anthony & Dilan Irugalbandara
    Lyrics - Eshan Anthony
    Music, Mix & Mastered - Ranil Goonawarane
    Video Production - Cinema Workz
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිංදුවක් කරද්දි මරාගෙන,කාගෙන,අඬාගෙන, නාගන්නේ නැතිව මෙහෙම සුන්දර අවසානයක් දෙනවා නම් කොච්චර ලස්සනද බං..
    මේකේ වීඩියෝ එක කල එකාටයි,උගේ ධනාත්මක දැක්මටයි ගරු කරනවා..