Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Voice Studio - Clone your voice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා, මේක මම Vibe Code කරපු එකක් දවස් 3ක්, මේක දැනට දුවන්නේ Test Server එකක.

මේකේ වෙන්නේ මචං, අපේ Voice එක රෙකෝඩ් කරලා, ඒකටම සමාන Voice Clone එකක් Synthesis කරලා, ඒක පාවිච්චි කරලා ඕනෑම ස්ක්රිප්ට් එකක් Voice over කරන්න පුළුවන් එක. දැනට ගොඩක් තියෙන්නේ AI Voices නේ, හැබැයි මේකෙන් පුළුවන් අපේම කටහඬට ගොඩක් සමාන ක්ලෝන් එකක් හදාගන්න.

තවම වැඩේ Full Complete නැහැ. තව Features එකතු කරන ගමන් සහ Voice Optimization කරමින් ඉන්නේ. කට්ටිය මේක පොඩ්ඩක් බලලා වැඩේ ගැන Review එකක් දෙන්න.

(ඉස්සරහට වෙනත් කටහඬක් තියෙන ඕඩියෝ එකක් කෙලින්ම අපේ කටහඬට Convert කරලා Out එක Language Translation එක්කම එන්න නියමිතයි.)

https://3.83.53.113/

[ATTACH=full]265804[/ATTACH]

1. Create voice Profiles

[ATTACH=full]265805[/ATTACH]

2. Create Project

[ATTACH=full]265806[/ATTACH]

3. Create Scripts -> Generate scripts to speech(could select voice profiles)

[ATTACH=full]265807[/ATTACH]

5. Assembly the generated clips

[ATTACH=full]265808[/ATTACH]

[QUOTE="thota_langa_sirikkiya, post: 31402612, member: 561404"] මචංලා, මේක මම [B]Vibe Code[/B] කරපු එකක් දවස් 3ක්, මේක දැනට දුවන්නේ [B]Test Server[/B] එකක. මේකේ වෙන්නේ මචං, අපේ [B]Voice[/B] එක රෙකෝඩ් කරලා, ඒකටම සමාන [B]Voice Clone[/B] එකක් [B]Synthesis[/B] කරලා, ඒක පාවිච්චි කරලා ඕනෑම ස්ක්රිප්ට් එකක් Voice over කරන්න පුළුවන් එක. දැනට ගොඩක් තියෙන්නේ [B]AI Voices[/B] නේ, හැබැයි මේකෙන් පුළුවන් අපේම කටහඬට ගොඩක් සමාන ක්ලෝන් එකක් හදාගන්න. තවම වැඩේ [B]Full Complete[/B] නැහැ. තව [B]Features[/B] එකතු කරන ගමන් සහ [B]Voice Optimization[/B] කරමින් ඉන්නේ. කට්ටිය මේක පොඩ්ඩක් බලලා වැඩේ ගැන [B]Review[/B] එකක් දෙන්න. (ඉස්සරහට වෙනත් කටහඬක් තියෙන ඕඩියෝ එකක් කෙලින්ම අපේ කටහඬට [B]Convert[/B] කරලා [B]Out[/B] එක [B]Language Translation[/B] එක්කම එන්න නියමිතයි.) [URL]https://3.83.53.113/[/URL] [ATTACH type="full" width="721px"]265804[/ATTACH] 1. Create voice Profiles [ATTACH type="full" width="719px"]265805[/ATTACH] 2. Create Project [ATTACH type="full" width="718px"]265806[/ATTACH] 3. Create Scripts -> Generate scripts to speech(could select voice profiles) [ATTACH type="full" width="719px"]265807[/ATTACH] 5. Assembly the generated clips [ATTACH type="full" width="704px"]265808[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom