ග්වාතමාලාවේ ගිනිකන්දක් ආශ්‍රිතව ජීවත්වෙන පොඩි පවුලක්.
ගෙදර කෙල්ල "මරියා"
වගාවන් තමයි මෙයාලගේ ජීවනෝපාය.
ඒ වගේම මේ ෆිල්ම් එක බලද්දී හිතෙයි කොහොමද මෙයාලා මෙහෙම රගපානවද,
නැත්තන් මේ ඇත්තම අයද කියලා !
සම්මාන ගොඩකට පාත්‍ර උන මේ ෆිල්ම් එක ටිකක් විතර බෝරින්ග් වෙයි මුල් ටික, නමුත් බලාගෙන යද්දී තේරෙයි මාරම දෙයක්, උබට මට ලැබිලා තියෙන අපේ ජීවිතය ගැන ලොකු දෙයක්!
මොකද, මේ ෆිල්ම් එකේ වගේ මිනිස්සු ඇත්තටම තවමත් අපේ රටෙත් ඉන්න නිසා !
Drama
7.2
Magnets
BluRay 720p x264 750MB (Ganool)-XpoZ
සිංහල සබ් අවැසි අයට ගු සර්ච් කරලා ගන්ට පුළුවන් !
ජය