Volkswagen කම්හලෙන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,820
    48,516
    113
    කුලියාපිටියේ Volkswagen කම්හලෙන් නිෂ්පාදනය කරන වාහන වර්ග මෙන්න

    The-logo-of-German-car-maker-Volkswagen.jpg


    කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සඳහා රජයේ ඉඩම් ලබා දීම ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
    ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසුරිය මහතා සහ වොක්ස්වැගන් ශ්‍රී ලංකා නියෝජිත සෙනොක් ඔටෝමොබයිල් සමාගමේ සභාපති නොයෙල් සෙල්වනායගම් මහතා අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.
    passenger cars, Sport Utility Vehicles (SUV), Multi Utility Vehicles (MUV) ආදිය මෙහිදී එකලස් කරන බව ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

    එන්ජින් ධාරිතාව 1000 සහ 2000 වර්ගයට අයත් ඩීසල් වාහන එකලස් කිරීමට මෙම සමාගම මගින් සිදුකරන බව වාර්තා වෙයි.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,233
    167
    63
    ඔවානම් වැඩක් නැහැ බන්. බලපල්ල මෙන්න මෙකවත් ලන්කවේ හදනවද කියලා

    2014-VW_Bulli.jpg


    787504-switzerland-auto-show.jpg


     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙවන් කර්මාන්තශාලා රටපුරා ඇතිකරන්න රනිල් මැතිදු රැකගනිමු......
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere
    මේවා බොරු කතා යකෝ. මං අනාගතේට ගිහින් ඈවිත් කියන්නේ. රෙද්දේ රෙවිලා ඉන්නේ 2018 වෙනකොට.

    inspiron - 07-06-2016​

    පලි- මේ මගුලේ ජොබ් එකක් ගන්න කියලා මන් ටෙක් එකේ ෆුල් ටයිම් ඔටෝමොබයිල් කෝස් එකකුත් කරා :angry::rofl:
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    දැන් එතකොට ඒක වහලද?

    මං මේ කාර් එකක් අරන් එන්න යන්න කියලා දොට්ට බැස්සේ.
    ​
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ඔවානම් වැඩක් නැහැ බන්. බලපල්ල මෙන්න මෙකවත් ලන්කවේ හදනවද කියලා

    2014-VW_Bulli.jpg


    787504-switzerland-auto-show.jpg



    මූ වැඩක් නෑ කිව්ව නිසා හදලා නෑ ::sorry::sorry: