Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Volkswagen : Api Ravetuna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ලංකා ඊ නිව්ස් - 2017.ජන.07, පෙ.ව.5.20) වොක්ස් වැගන් සමාගම සහ කුරුණෑගල වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ගැන ඇත්ත නැත්ත පැහැදිලි කරමින් කිලී මහාරාජාගේ සිරසට අවවාද කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා “ඔබේ මනස විකෘති වූ පසු හානිය සිදුවන්නේ ඔබට මිස මට නොවේ..“ යයි කීය.

හොරණ, කඳන කළුගග ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු පියවරේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මෙසේ කීය.

“මා දින කිහිපයකට පෙර වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වුණා. මෙම සියලූම ආයතන රැකියා බිහි කිරීමේ කර්මාන්තයි. කර්මාන්ත ඇරැඹෙන විට ඊට විරුද්ධව විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වනවා. හම්බන්තොට කර්මාන්තකරණයටත් විරුද්ධව මත පළකරනවා.

වෙස්ටර්න් ඔටෝමොබයිල් ආයතනයට වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් නැතැයි නිව්ස් ෆස්ට් ආයතනය පවසා තිබෙනවා. ඒක ඔටෝමොබයිල් ආයතනයෙන් අහන්න දෙයක් නැහැ. මගෙන් ඇසුවා නම් මම කියනවා. වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් මෙරටට අවශ්‍ය බව 2015 වසරේ දී අප පැවසුවා. නමුත් 2016 වසරේ මුල් භාගයේ දී වොක්ස්වැගන් සමාගමට විශාල වශයෙන් ජාත්‍යන්තර අර්බුදයකට මුහුණදීමට සිදුවුණා. ඒ නිසා වොක්ස්වැගන් ආයෝජනය නොගැනීමට අප තීරණය කළා. වොක්ස්වැගන් ආයෝජනය ගැනීමට නම් එම සමාගමට ඇති ජාත්‍යන්තර විභාග අවසන් වන තුරු ඉන්නට සිදු වෙනවා. නමුත් අපට ඉක්මනින් කර්මාන්ත ශාලා ඉදිකර ගත යුතුයි.

වොක්ස් වැගන් සමාගමේ ආයෝජන නැතිව ක්‍රියා කළත් වොක්ස් වැගන් මෝටර් රථ නිෂ්පාදනය කරන්නට හැකියාව තිබෙනවා. වොක්ස් වැගන් රථ වලට සීමා නොකර වෙනත් වාහනත් නිෂ්පාදනය කළ හැකිදැයි අදාළ සමාගම අපෙන් ඇසුවා. එලෙස වෙනත් වාහන නිෂ්පාදනය කරන්නට හැකි බව අප පැවසුවා. ඒ අනුව වර්ග කිහිපයක වාහන මෙම කම්හලේ නිෂ්පාදනය කරනවා.

ඔය දේ අහන්න ඒ කම්හලට ගිහින් වැඩක් නැහැ. අපෙන් ඇසුවා නම් අපි කියනවා. "මගෙත් එක්ක තියන තරහට ඔබේ මනස විකෘති කර ගන්න එපා. " බුදුන් වහන්සේත් එය දේශනා කර තිබෙනවා. ඔබේ මනස විකෘති වූ විට හානිය වන්නේ ඔබටයි.

රටේ තරුණ තරුණියන්ගේ රැකියා ව්‍යාපාරය කඩාකප්පල් කරන්නට උත්සාහ කළාම මම ඔබට අනුකම්පා කරනවා. කුමක් හෝ ප්‍රශ්ණයක් තිබුණා නම් ඇමතිවරයා හෝ අදාළ සමාගම එය පැහැදිලි කරනවා.“

[QUOTE="pmmali, post: 21110755, member: 114536"] [SIZE="4"](ලංකා ඊ නිව්ස් - 2017.ජන.07, පෙ.ව.5.20) වොක්ස් වැගන් සමාගම සහ කුරුණෑගල වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ගැන ඇත්ත නැත්ත පැහැදිලි කරමින් කිලී මහාරාජාගේ සිරසට අවවාද කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා “ඔබේ මනස විකෘති වූ පසු හානිය සිදුවන්නේ ඔබට මිස මට නොවේ..“ යයි කීය. හොරණ, කඳන කළුගග ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු පියවරේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මෙසේ කීය. “මා දින කිහිපයකට පෙර වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වුණා. මෙම සියලූම ආයතන රැකියා බිහි කිරීමේ කර්මාන්තයි. කර්මාන්ත ඇරැඹෙන විට ඊට විරුද්ධව විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වනවා. හම්බන්තොට කර්මාන්තකරණයටත් විරුද්ධව මත පළකරනවා. වෙස්ටර්න් ඔටෝමොබයිල් ආයතනයට වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් නැතැයි නිව්ස් ෆස්ට් ආයතනය පවසා තිබෙනවා. ඒක ඔටෝමොබයිල් ආයතනයෙන් අහන්න දෙයක් නැහැ. මගෙන් ඇසුවා නම් මම කියනවා. වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් මෙරටට අවශ්‍ය බව 2015 වසරේ දී අප පැවසුවා. නමුත් 2016 වසරේ මුල් භාගයේ දී වොක්ස්වැගන් සමාගමට විශාල වශයෙන් ජාත්‍යන්තර අර්බුදයකට මුහුණදීමට සිදුවුණා. ඒ නිසා වොක්ස්වැගන් ආයෝජනය නොගැනීමට අප තීරණය කළා. වොක්ස්වැගන් ආයෝජනය ගැනීමට නම් එම සමාගමට ඇති ජාත්‍යන්තර විභාග අවසන් වන තුරු ඉන්නට සිදු වෙනවා. නමුත් අපට ඉක්මනින් කර්මාන්ත ශාලා ඉදිකර ගත යුතුයි. වොක්ස් වැගන් සමාගමේ ආයෝජන නැතිව ක්‍රියා කළත් වොක්ස් වැගන් මෝටර් රථ නිෂ්පාදනය කරන්නට හැකියාව තිබෙනවා. වොක්ස් වැගන් රථ වලට සීමා නොකර වෙනත් වාහනත් නිෂ්පාදනය කළ හැකිදැයි අදාළ සමාගම අපෙන් ඇසුවා. එලෙස වෙනත් වාහන නිෂ්පාදනය කරන්නට හැකි බව අප පැවසුවා. ඒ අනුව වර්ග කිහිපයක වාහන මෙම කම්හලේ නිෂ්පාදනය කරනවා. ඔය දේ අහන්න ඒ කම්හලට ගිහින් වැඩක් නැහැ. අපෙන් ඇසුවා නම් අපි කියනවා. "මගෙත් එක්ක තියන තරහට ඔබේ මනස විකෘති කර ගන්න එපා. " බුදුන් වහන්සේත් එය දේශනා කර තිබෙනවා. ඔබේ මනස විකෘති වූ විට හානිය වන්නේ ඔබටයි. රටේ තරුණ තරුණියන්ගේ රැකියා ව්‍යාපාරය කඩාකප්පල් කරන්නට උත්සාහ කළාම මම ඔබට අනුකම්පා කරනවා. කුමක් හෝ ප්‍රශ්ණයක් තිබුණා නම් ඇමතිවරයා හෝ අදාළ සමාගම එය පැහැදිලි කරනවා.“[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom