Volkswagen to invest US$ 30m on Kurunegala assembly plant

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    One of the world’s top automobile manufacturers and a leading carmaker in Germany, Volkswagen International, is to invest a US $ 30 million to set up an assembling plant in Sri Lanka, with an agreement to the effect expected to be inked in the coming weeks, the Board of Investment (BoI) of Sri Lanka said last week.

    Chairman, BoI, Upul Jayasuriya had made this revelation during an interview with Bloomberg last week. Accordingly, the agreement with the German-based automobile manufacturer would be signed to set up a plant for the assembly of semi-knock down units.
    The move to sign the agreement with the carmaker was first brought to limelight by Deputy Minister of Policy Planning and Economic Affairs who stated that Volkswagen would set up a plant in Kurunegala after the signing of the Memorandum of Understanding (MoU).

    However, the amount of investment was not revealed at the time the announcement was first made.

    De Silva when contacted by The Nation Gain stated that the discussions pertaining to the agreement were in its final stages and would be signed in two to three weeks. He had stated that the plant will be established with a view to export units in a few years.

    “If we get this one done it certainly will be the biggest brand to come to Sri Lanka in many years and will give a huge boost to investor confidence,” he had said.

    Dr. De Silva had met with the German Ambassador regarding the matter soon after assuming duties as Deputy Minister earlier this year.

    Meanwhile, the German Embassy in Sri Lanka also stated that discussions with regard to the agreement were underway but were unaware of the status of the talks.

    - http://nation.lk/online/2015/07/11/volkswagen-to-invest-us-30m-in-kurunegala-assembly-plant/
    uba karima boru karayek ne hutto
    :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,193
    9,091
    113
    ආයේ පචේ පටන් අරන් :rofl:




    3u48I4j.jpeg
    අර චන්දේ ලංවෙනකොට මයින්ද මාත්තෙයට තෙල් ලිං මතුවෙනවා වගේ තමා ගුපියන්ට Volkswagen 🤭 🤭
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113

    කුලියාපිටියේ දී Western Automobile Assembly Private Limited සිය නවීනතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ආරම්භ කරන වගයි


    වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම (Western Automobile Assembly Private Limited) කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම අති නවීන කර්මාන්තශාලාව තිරසාර වර්ධනය සහ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ කරමින්, අප දේශය ආර්ථික සංවර්ධනය කරා ගෙන යාමට දායක වෙනු ඇත.

    මෙම කර්මාන්තශාලාව ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වේ. ජාත්‍යන්තර මෝටර් රථ විශේෂඥයින්ගේ උපදෙස් මත නිර්මාණය කරන ලද සහ ජර්මනිය, ජපානය සහ කොරියාවේ නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත යන්ත්‍රසූත්‍ර වලින් සමන්විත වන අතර මෙම කර්මාන්තශාලාව ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක වේ. බහු-වෙළඳ නාම හැසිරවිය හැකි නම්‍යශීලී පද්ධතියක් මත එහි කාර්යක්ෂමතාව පදනම් වී ඇත. දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වෙමින්, කර්මාන්තශාලාව කලාපයේ ප්‍රමුඛතම මොටර් රථ එකලස් කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.

    සමාගම දේශීය දක්ෂතා නගා සිටුවීමට හා ප්‍රජා සංවර්ධනය සදහා කැපවී සිටී.මෝටර් රථ ඉංජිනේරු උපාධිධාරීන් හා මෝටර් රථ ඩිප්ලෝමාධාරීන් ඇතුළු සෘජු සේවකයින් සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විටත් වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම විසින් බදවාගෙන අවසන්ය.එයට අමතරව මානව සම්පත් පරිපාලනය සහ නඩත්තු කාර්‍ය‍යන් සදහා අවශ්‍ය 25 දෙනෙකුගේ සේවක පිරිසක්ද බදවා ගැනීමට නියමිතයි.එමෙන්ම ආරක්ෂාව සැපයුම හා ප්‍රවාහනය,ආහාර සැපයීම හා පිරිසිදු කිරීම ආදිය සදහා දේශීය සේවා සපයන ව්‍යාපාර කිහිපයක් සමග හවුල්කාරීත්වයන් ගොඩ නගාගෙන ඇත.එමගින් සමාගම දේශීය ආර්ථිකයට ධනාත්මක සහයෝගයක් සපයයි.

    මීට අමතරව,සමාගම පුහුණුව හා සංවර්ධනය සඳහාද ගැඹුරින් කැපවී සිටී. ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවට සරිලන වෘත්තීය පුහුණුවක් තරුණ තරුණියන්ට ලබා දියහැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුහුණු ආයතනයක් ලෙස වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම හඳුන්වා දිය හැක. තවද ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ ආර්ථිකය යන අංශ ඉහළ නංවාලීමටද මෙමගින් හැකියාව ලැබේ.

    වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම මෝටර් රථ එකලස් කරන්නෙකු සහ නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාව තුල සිය පැවැත්ම පුළුල් කිරීමට ගත් දිගු කාලීන උපායමාර්ගයකි. නවොත්පාදනය, තිරසාරභාවය සහ විශිෂ්ඨත්වය සදහා සමාගම සිය මෙහෙයුම් වල කැපවී සිටී.









    - https://biz.adaderana.lk/කුලියාපිටියේ-දී-western-automobile-assembly-private-limited-සිය/

    Volkswagen උන් එහෙ factory වහලා මෙහෙ දාන්න හදන්නේ! සංවර්ධන පුවත්! :baffled:

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    මෝසන් කෝ හුත්තෝ අර ෆෝටෝන් ෆැක්ටේරියේ වෑන් 3න. ඒ ටිකවත් එලියට දාපන්කෝ හුත්තෝ.