වොල්ටියෙ පිටිපස්සෙ රෝදෙ rubber dumper එකෙ ප්ලේ එකක් හිටින එකට මොකද කරන්නෙ ? 350 ට 750ට තියන ඒවා දැම්මට වැඩක් නෑ, 200 km යනකොට ආයෙ හෙලවෙනවා, බැරිම තැන ජපන් රීකන්ඩිසන් එකක් දැම්ම, ඒකත් 500 km යනකොට ආයෙ හෙලවෙනව. ජපන් අලුත් එකක් හොයාගන්න බැරු උනා මේ දවස් වල. මොකද්ද මේකට කරන්න පුලුවන්?
Sprocket bearing awulk ne, rubber dumper eka thamaa burul wenne ikmanata.
Sprocket bearing awulk ne, rubber dumper eka thamaa burul wenne ikmanata.