volume of tetrahedron vectors-චතුස්තලය

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    volume of tetrahedron vectors-චතුස්තලය

    a = 2i + 2i + k
    b = 4i - 2j - 3k
    c = 1i + 4j -2k

    kIrmOex.jpg

    okkoma hari. methana cos0 kiyala oppu karanne kohomada ?

    machanla meka step ekka katahari kiyala denna puluwanda ?

    volume(parimawa) eka ganna ona bn .

    loku udawwak katahari puluwannam.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    a = 2i + 2i + k
    b = 4i - 2j - 3k
    c = 1i + 4j -2k

    kIrmOex.jpg

    okkoma hari. methana cos0 kiyala oppu karanne kohomada ?

    machanla meka step ekka katahari kiyala denna puluwanda ?

    volume(parimawa) eka ganna ona bn .

    loku udawwak katahari puluwannam.

    volume එක ගන්න (1/3)Bh formula එක පාවිච්චි කරපං.
    B base එකේ area එක
    h ඉතුරු වෙන coordinate එක අනික් vectors දෙකෙන් හදන plane එකට තියෙන ලම්භ උස

    base area එක ඕනෙම vectors දෙකක් select කරල cross product එකේ magnitude එකෙං ගන්න (2න් බෙදල)

    ඊට පස්සෙ උස අනික් vector එක පාවිච්චි කරල ගන්න
    angle එක හොයන්න උඹේ උදාහරණෙ නං axb වලිං base එක හැදෙනව
    c වලිං angle එක හැදෙන්නෙ

    පොඩ්ඩක් ප්‍රශ්නයක් දාද්දි පැහැදිලිව දාපං බං අනික
    මේකෙ බලපං ත්‍රෙඩ් එකේ උඹ a,b,c දීල තියෙන්නෙ එක විදිහකට
    ආයෙ image එකේ තව විදිහක්
    cos0 කියල ඔප්පු කරන්න අහනව theta = 0 කියල ඔප්පු කරන්නද ? වෙන මොකක් හරි angle එකක්ද ?
    තමන්ට උදව්වක් ගන්නනෙ අහන්නෙ
    කියවන කෙනාට අහන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදිහට අහන්න
     
    theruna machoo. hadissiyata damme.
    theta = 0 wenawane othana. eka oppu karanna one.