Volvo's new 40 series

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,240
    45,125
    113
    ඇයි ජපන් උන්ට මේ වගේ ලස්සන ඩිසයින් කරන්න බැරි..අර අලුත් ප්‍රියස් එක දැක්කහම අප්පිරියයි..:lol:

    190918_Volvo_Concept_40_1_front_quarter_low.0.jpg

    190917_Volvo_Concept_40_2_rear_quarter_low.0.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,383
    113
    අඩෝ volvo වාහන පට්ට බන්..සේෆ්ටි වලින් මුල් තැන ඉන්නේ volvo.මම හිතන්නේ තාම කවුරුත් මැරිලා නැහැ volvo කාර් එකක් crash වෙලා..
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    අඩෝ volvo වාහන පට්ට බන්..සේෆ්ටි වලින් මුල් තැන ඉන්නේ volvo.මම හිතන්නේ තාම කවුරුත් මැරිලා නැහැ volvo කාර් එකක් crash වෙලා..

    ithin Alto ehemane ban :D