""VOTE"" election start now! 17 වෙනිදා ගැන කලින්ම මතය විමසමු !
https://www.colombotelegraph.com/wp-content/uploads/2012/03/mahinda-us-case-colombotelegraph.jpg
ඡන්දය යනු තම කැමැත්ත පවසා සිටීමකි. මෙය ප්රජාතන්ත්රවාදය පවතින රටක, රට පාලනය සඳහා මහජනතාවගේ අදහස් පවසා සිටීමට යොදා ගැනෙන ක්රමයකි. මෙහි ලා වැඩිහිටි සර්වජන ඡන්ද බලය ඉතා වැදගත් වේ.
මෙම මස 17 වන දින පවත්වනු ලබන මැතිවරණයේ දී අපේ එළකිරි සාමජිකයන්ගේ ඡන්දය භාවිතා වන ආකාරය මෙවැනි සමාජ වෙබ් අඩවි තුලින් පෙන්වා දීමෙන් අපට රටට සහ දේශපාලකයන්ට ද යම් චිත්රයක් මවා ගැනීමට මෙය උදව් වනු ඇති..
ඔබගේ වටිනා මනාපය දැන්ම පළකරමු!

Last edited: