""VOTE"" election start now! 17 වෙනිදා ගැන කලින්ම මතය විමසමු !

ප්‍රධාන පක්ෂ 3න් &#347

  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 0 0.0%
  • එක්සත් ජාතික පෙරමුණ

    Votes: 5 55.6%
  • එක්සත් ජනතා නිදහස් සන්ධානය

    Votes: 4 44.4%

  • Total voters
    9
  • Poll closed .

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ""VOTE"" election start now! 17 වෙනිදා ගැන කලින්ම මතය විමසමු !

    anura_dissanayake2.jpg

    Ranil-Wickramasinghe-1-colombo-telegraph.jpg

    https://www.colombotelegraph.com/wp-content/uploads/2012/03/mahinda-us-case-colombotelegraph.jpg
    ඡන්දය යනු තම කැමැත්ත පවසා සිටීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක, රට පාලනය සඳහා මහජනතාවගේ අදහස් පවසා සිටීමට යොදා ගැනෙන ක්රමයකි. මෙහි ලා වැඩිහිටි සර්වජන ඡන්ද බලය ඉතා වැදගත් වේ.
    මෙම මස 17 වන දින පවත්වනු ලබන මැතිවරණයේ දී අපේ එළකිරි සාමජිකයන්ගේ ඡන්දය භාවිතා වන ආකාරය මෙවැනි සමාජ වෙබ් අඩවි තුලින් පෙන්වා දීමෙන් අපට රටට සහ දේශපාලකයන්ට ද යම් චිත්‍රයක් මවා ගැනීමට මෙය උදව් වනු ඇති..
    ඔබගේ වටිනා මනාපය දැන්ම පළකරමු!
     
    Last edited: