Vote For Mahinda Rjapaksha for a Brighter future

Altire

Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    Mr.President Mahinda Rajapaksha is the best President who was in our history,so this is the time to take a decission,think twice before election
    are you leaving our country to be destroyed or not.

    I hope you'll take the right decission

    xin_480802300925377161246.jpg
     
    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    කළගුණ සලකමු – යුතුකම ඉටුකරමු” කියලා දැන් දැන් තැන තැන කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති පුටුවේ වාඩි කරලීමටය. එහෙත් සේනාධිනායකයා ලෙස යුද්ධයට දායක වීම ඔහු නැවත ජනාධිපතිධුරයේ හිඳවීමට ප්‍රමාණවත් වන්නේද??
    මොහොතක් සිතන්න…. ඔබට හෘදයාබාධයක් වැළැඳී හෘද රෝග විශේෂඥයකු ඔබව සුවපත් කළේ නම් ඔහුට කෘතගුණ පිදීම සැබැවින්ම ප්‍රශංසනීයය. එහෙම වුණත් ඔබට පිළිකාවක් වැළැඳුනොතින් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවටම යන්නේද???
    මැතිවරණයක තීරක සාධකය විය යුත්තේ අතීතය නොව අනාගතයයි. තම ඡන්ද සටනේ ප්‍රධාන තේමාවම “සුබ අනාගතයක්“යැයි කියන එක්සත් ජනතා නිදහස් සන්ධානය කළගුණ සලකන්නැයි කීමම විහිළුවකි. එදා 1948 ශ්‍රී ලංකාවට නිදහස උරුම කරදීමේ ප්‍රමුඛ කාර්යභාරයේ නියැලුණු එක්සත් ජාතික පක්ෂයට එදා පටන් ජනතාව “කළගුණ” සලකන්නට ඡන්දය දුනි නම් කවරදාකවත් ආණ්ඩු පෙරලෙන්නේ නැහැ නේද?? ඡන්දයකදී අප අතීතයට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ වර්තමානයට සහ අනාගතයටය. දැන් යුද්ධය හමාරය කොටි සංවිධානය විනාශ වී ඇත. දැන් රට හමුවේ ඇත්තේ වෙනත් අභියෝගයන්ය, ඒ අභියෝගවලට මුහුණදීමෙහිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයෙන් පසුව අසාර්ථක වී ඇත.
    දැන් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යා යුතුය. ඒ සඳහා ජනතාව මත පටවා ඇති අධික බදු බර ඉවත් කළ යුතුය, ජනතාවට දියුණුවෙන් දියුණුවට පා තැබීමට අතහිත දිය යුතුය, දූෂණය, භීෂණය මැඩලිය යුතුය, පවුල්වාදයට තිත තැබිය යුතුය. ජනාධිපතිතුමා තේරුම්ගත යුතු වූ සරල යථාර්ථය නම් පාරවල් පාලම් සෑදූ පමණින් රටක් සංවර්ධනය නොවන බවයි. ඒ සඳහා ජනතාවගේ ඵලදායීත්වය ඉහළ නංවා නිෂ්පාදනය සඳහා ඔවුනට දිරි දී බදු බර පහත හෙලීමයි.
    president-mahinda.bmp
    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට ගරු කරමින් රාජ්‍ය මාධ්‍යය නිදහස් කිරීමට අපොහොසත්, පෙට්‍රල් මිල පහත හෙලීමට අපොහොසත් ආණ්ඩුවක් තිබෙද්දී, ගමේ හොර පොල් කඩන මනුස්සයෙක්ට එරෙහිව නඩු කියන්නේ කොහොමද?? ආණ්ඩුව සුප්‍රීම් උසාවියේ නඩුතීන්දු පිළිනොගෙන නීතිය රකින ලෙස මහජනතාවගෙන් ඉල්ලමින් මහජනතාවට එරෙහිව නඩු තීන්දු ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කිරීම කොච්චර සාධාරණද? මැතිවරණ කොමසාරිස්තුමා සාධාරණ ඡන්දයකට දෙන නිර්ණායක පවා පිළිනොගනිමින් අත්තනෝමතිකව තම අපේක්ෂකයා පුම්බමින් සෙස්සන්ට මඩ ගසන මාධ්‍යය සදාචාරයක් අපට තවදුරටත් උවමනා කරන්නේද??
    විශේෂයෙන්ම අද ඔහු යුද්ධ කරන්න ඡන්දය ඉල්ලු බව හුවා දක්වන්නට උත්සාහ කළත් මහින්ද චින්තනයේ පැහැදිලිව කියැවුණේ ප්‍රභාකරන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා බවයි. එහෙත් අද ප්‍රභාකරන් ඝාතනයට ලක්ව ඇති විටෙක ඔහුගේ දෙමාපියන්ට රටේ වෛරය එල්ල කරමින් සරත් ෆොන්සේකාගේ ඡන්ද වැළැක්වීමේ නින්දිත උතසහයක එතුමා නිරතවී සිටී. බෞද්ධ ඉතිහාසයේ අජාසත්ත කුමාරයා කොපමණ පාපී ක්‍රියාවල නිරත වුවත් බිම්බිසාර රජතුමාව බුදුන් වහන්සේ ඉතා සමීපව ඇසුරු කළ බව ඔබ අප කවුරුත් දනිති. බිම්බිසාර රජතුමා බුදු රජාණන් වහන්සේගේ ප්‍රධානතම දායකයකුද වූ බවත් අපි සැවොම දනිමු. එහෙත් ජාතික හෙළ උරුමයේ ස්වාමීන්වහන්සේලාට, උපාසක උන්නැහේලාට මේවා අමතකය. කොටි සංවිධානය විනාශමුඛයට පත්ව තිබියදී කොටි බිල්ලෙක් මවා පාමින් තම ඡන්ද ගොඩ වැඩි කරගන්නට නිර්දය ලෙස ජාතිවාදය අවුස්සන, ජාතික සමගියට ගරහන ආණ්ඩුවක් අපට තවදුරටත් උවමනාද??
    ඊයේ පෙරේදා මහනුවර ධර්මරාජ විද්‍යාලය විවෘත කෙරුණේ මහින්ද රාජපක්ෂ පිහිනුම තටාකය නමිනි, දියගම ක්‍රීඩාංගනයද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය විය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියද කලකට පෙර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කෙරිණ. මෙහෙම ගියොත් රටේ හැම සම්පතක්ම මහින්ද රාජපක්ෂ නමින් නම් වනු ඇත. එදා යුද්ධය නිමා වූ පසුව වරෙක චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ තවත් අවුරුදු 75කට මේ රටේ රාජ්‍ය නායකත්වය රාජපක්ෂවරයකු හොබවනු ඇති බවයි. මේ තත්ත්වයට අපි එකඟ විය යුතුද??
    පසුගිය වසර 4 තුල මහින්ද රාජපක්ෂ ජනපතිතුමා කළ කී සමහර දෑ වලට අප පක්ෂ භේදයෙන් තොරව ස්තූතිවන්ත විය යුතු වුවත් අප සිතිය යුත්තේ ඔහුට “කෘතගුණ” දක්වා ඔහු සනසනවා වෙනුවට මව්බිම ගැනත් එහි මීළඟ අභියෝගත් ගැන සිතා විශ්වාසනීය වෙනසක් හරහා සුබ අනාගතයක් උදෙසා ඔබේ ඡන්දය භාවිතා කිරීමයි.
    අවසාන වශයෙන් 1945දී මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික හමුදා වින්ස්ටන් චර්චිල්ගේ අග්‍රාමාත්‍යධුර කාලයේදී හිට්ලර්ගේ නට්සි පාලනය මුලිනුපුටා දමද්දී බ්‍රිතාන්‍ය ජනතාව ඊළඟ ඡන්දයෙන් අගමැති කළේ චර්චිල් නොව ක්ලෙමන්ට් ඇට්ලීවය. ඒ බ්‍රිතාන්‍ය වැසියන් චර්චිල්ට ගරු නොකළ නිසා නොව, ගරා වැටුනු රට හදන්නට සුදුස්සා ඇට්ලි යැයි ඔවුන් අවංකව සිතූ නිසාය. එදා කළගුණ සලකනවා යැයි කියා සුද්දන් චර්චිල්ට අගමැතිකම දුන්නානම් එරටේ ආර්ථික ගමන වෙනස් වන්නට තිබුණි. ඇතැම් විට චර්චිල් අගමැති වූවා නම් අප මාතෲභූමියට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් පවා නොලැබෙන්නට ඉඩ තිබුණි. මෙහිලා කිව යුතු වැදගත්ම කරුණ මෙයයි, ලෝක යුද්ධය අහවර වනතුරු ඇට්ලී, වින්ස්ටන් චර්චිල්ගේ ආණ්ඩුවේ උප-අගමැතිය. ඔහුගේ මතවාද චර්චිල්ගේ මතයට වෙනස් වුවද රට ගැන සිතා රුදුරු නටිසීන් පැරදවීමට ආණ්ඩුවට එක්වූ ඇට්ලි ප්‍රමුඛ කම්කරු පක්ෂය ලෝක යුද්ධයෙන් පසුව වෙනම මැතිවරණයට තරඟ කළේ එරටට එවක තිබූ ප්‍රශ්නය ආර්ථිකය මිසෙක යුද්ධය නොවන බව මනාව අවබෝධ කරගත් නිසාය.
    ඒ සරල යථාර්ථය අපේ ජනතාවද වටහා ගනී නම් එය කොපමණ සුන්දරද???
    එබැවින් මොහොතක් සිතන්න…. කළ හොඳ අපි අගයමු… ඒකෙ වැරැද්දක් නැත.. නමුත් කඩුව රත්තරං කියලා බෙල්ල කපාගන්නද??
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37

    kohenda copy paste kare,,, hari amaru wenna athi neda,,, owa kiyapan konde bandapu cheennunta,,,
     
    Altire

    Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    elakiri machan eka thami aththa umbala hammoma hodata hitala mathala vote karanna.tv eke yana ads gana hodata hithanna.fonseka ge katha vilasaya gana tv eke yana ads umbala dekala athi neda
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Ponseka na 27 n passe,,, u USA yanawa... balan hitapan ubath pala uth ekkama :lol:

    ubata kiwwada usa yanawa kiyala???
    nattan uba thama heena balanawada????
    ubala oya hithan inne dewal wenne naa 27 wenidata
    ubalata apath na ethakota balamu katada visa hamabawenne kiyala
    gihin mr wadala waren
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    ubata kiwwada usa yanawa kiyala???
    nattan uba thama heena balanawada????
    ubala oya hithan inne dewal wenne naa 27 wenidata
    ubalata apath na ethakota balamu katada visa hamabawenne kiyala
    gihin mr wadala waren
    Kiyane oni na oi,, uta kohomath USA Green card eken citizenship eka thiyenawa :lol:

    POddak iwasala hitpaan,, 27 wenidata wena profile ekak ehema hada gena warenko EK ayith hodeee :lol:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Kiyane oni na oi,, uta kohomath USA Green card eken citizenship eka thiyenawa :lol:

    POddak iwasala hitpaan,, 27 wenidata wena profile ekak ehema hada gena warenko EK ayith hodeee :lol:

    onna ubala karana dewal api kawadawath fake id hadagena ek awe ne enneth na
    api paradunath dinnath ek enne eka id ekakin ubanam enawa ati eken apita wadak naa ubala kohomath fake thama
    balagena hitapan 27 wenidata katada visa pass wenne kiyala
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,768
    82
    48
    On the way.....
    ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Mr.President Mahinda Rajapaksha is the best President who was in our history,so this is the time to take a decission,think twice before election
    are you leaving our country to be destroyed or not.

    I hope you'll take the right decission

    xin_480802300925377161246.jpg

    2073HansayaAd_190X150_G.gif