Vote for Randike Mendis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔබ පුල පුලා බලාසිටි ජිවිතයේ පැතුම වූ මැසි මදුරුවෙක්ගේ පවා සපර්ශය නොලැබූ කොරියානු කන්‍යාවක් ඔබගේ ජිවන සහකාරිය කරගන්න

    කෙල්ලෝ නම් ෂුවර් නෑ..බං එහේ කෙල්ලෙක්,කොල්ලෙක් තියා කෙලි කොල්ලෙක් ගැන වත් ඔය කතාව කියන්න අමාරුයි.. :lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Vote crazybuddy for second place
    -
    -
    -
    -
    -
    -

    Vote crazybuddy for second place:) let lolla down for 3rd place :lol::lol:
    රන්දික මෙන්ඩිස් කුමරා වෙයි දැන් කොහොමත්...:cool:
    -
    -
    -


    එලකිරි සහෘද හිතවාදි crazybuddy 2nd place එකට නග්ගලා ගමු අපි...:):)

    ඔව්..තරඟය අත අරින්න එපා..සමහර විට පලවෙනි තැනට උනත් එන්න පුලුවන් වෙයි. ගේම අත අරින්න එපා තවත් පැය 24කට වඩා තියෙනව නේ.. ඔක්කොමල හොඳ තරඟයක් දුන්න නම් තමා ඉවෙන්ට් එකත් ගොඩ යන්නේ...ස්කවිට දිනුම දීලා ඉන්න එපා..
    එන්න අපි අදිමු..(අදිමු නෙමේ..මොකද්ද බං මේකට කියන්නේ..) :oo::oo::oo:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    කෙල්ලෝ නම් ෂුවර් නෑ..බං එහේ කෙල්ලෙක්,කොල්ලෙක් තියා කෙලි කොල්ලෙක් ගැන වත් ඔය කතාව කියන්න අමාරුයි.. :lol::lol::lol::lol:
    ඇඩෙනවා, ඇස් දෙකටම........:growl:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Vote crazybuddy for second place
    -
    -
    -
    -
    -
    -

    Vote crazybuddy for second place:) let lolla down to 3rd place :lol::lol:
    රන්දික මෙන්ඩිස් කුමරා වෙයි දැන් කොහොමත්...:cool:
    -
    -
    -


    එලකිරි සහෘද හිතවාදි crazybuddy 2nd place එකට නග්ගලා ගමු අපි...:):)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අවසන් ප්‍රතිපලය කීයටද බන් ? :P

    බය වෙන්න එපා උබට තව රේප් ලැබෙන්න වෙලා තියනවා :rofl::rofl:
    පොතේ හැටියට නම් හෙට 10 වෙනක්ම්ද කොහෙද වැඩේ යනවා බන් :baffled: