Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vote Karanda Apa Me Wage Kalakanni Moda Buruweanta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත් දෙකෙන්ම වෙඩි තියන්න හැකි දකුණින් බිහිවන මීළඟ මහ ඇමැති මමයි

සන්ධාන අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම

කරාපිටිය - අජිත් නිරෝෂන්

දකුණු පළාත් සභාවේ මීළඟ මහ ඇමැති ලෙස තමා පත්වීමෙන් පසු පොලිසියේ නිරුවත හෙළි කර ඇඳුම් ඇන්දවීමට කටයුතු කරන බවත් දකුණු පළාත් සභා අපේක්ෂක නිශාන්ත මුතහෙට්ටිගම මහතා ඊයේ (20 දා) මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් පැවසීය. පොලිසියේ පගාව, දූෂණයට ඉඩ නොතබන බව හෙතෙම මෙහිදී අවධාරණය කරමින් තවදුරටත් මෙසේද පැවසීය.

තමා මහ ඇමැති වී පළමු මාස තුන තුළ ළමයින්ටත් අලුතින් චර්යාධර්ම පද්ධතියක් හදනවා. නීති හදනවා. පවතින නීති වෙනස් කරනවා. යුද හමුදාවේ උපාධිධාරීන් විදුහල්පතිවරුන් ලෙස පුහුණුවක් ලබාදී පත් කරනවා. පාසල් ගොඩනැඟිලි, පුටු කිසිම දෙයක් කොන්ත්රාත්දී හදන්න දෙන්නේ නෑ. ඒවා පාසල් සංවර්ධන සමිතිවලට භාර දෙනවා. ගමේ පාරවල් ද මින් ඉදිරියට කොන්ත්‍රාත් දෙන්නේ නෑ. විධිමත් සැලසුම් ඔස්සේ එම කටයුතු සිදු කරනවා. පසුගිය සුනාමි අවස්ථාවේ දිසාපතිවරු සල්ලි ටික ගහගත්තා. ඒ සඳහා නිසි පියවර ගන්නා බව පැවසූ මුතුහෙට්ටිගම මහතා, ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජිතයන් 23 න් 20 ක්ම තම පක්ෂයෙන් ජයග්‍රහණය කරන බවත් එජාපයට දෙකක් පමණක් බවත්, ඉතිරි එකද තම පක්ෂයට ලබාගැනීමට හැකි බවත්, සියලු දෙනා ඇමැතිවරු බවද ඔවුන්ට සියලු පහසුකම් ලබාදෙන බවත් පැවසීය. මහජන දිනය බදාදා නොවේ, දවස් හතම මහජන දින බවට පත් කරනවා. සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවා. සාමාන්‍ය පෙළ සමත් අය වෘත්තීය පුහුණු වැඩසටහන්වලට යොමු කරනවා. කලා උපාධිධාරීන්ට ගුරු පත්වීම් දෙන්නේ නැහැ. උසස් පෙළ වැඩ හතර සමත් සැමට නීති උපාධිය හැදෑරීමට අවස්ථාව ඇති කරනවා. ඒ සඳහා නොමිලේ පංති පවත්වනවා. හොඳ ඔළු පිටරට යවන්නේ නැහැ. මහින්ද චින්තනයට අනුව දකුණ නංවාලීමේ ප්‍රතිපත්ති ප්රකාශනයක් තමා ඉදිරි සතියේ අතිගරු ජනාධිපතිතුමාට, පක්ෂ මහ ලේකම්තුමාට ඉදිරිපත් කරන බවද මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

බොරු චෝදනාවලින් තමාගේ ගමන නැවැත්වීමට කිසිවකුට බැරි බවත්, එජාපයේ ඡන්ද ප්‍රතිශතය 5% ට බස්සවන බවත්, දකුණේ වැඩිම ඡන්ද ජයග්‍රහණය බෙලිඅත්ත ආසනය නොව අක්මීමන ආසනයෙන් අරන්දෙන බවත් අනර්කලී ඇතුළු සියලු දෙනාම තමා සමග එකතුව සහයෝගයෙන් කටයුතු කළ හැකි බව ඔහු මෙහිදී පැවසීය. පිල්ලෙයාන් හැරුණුවිට අත් දෙකෙන්ම වෙඩි තියන්න පුළුවන් මහ ඇමැති මීළඟ දකුණෙන් බිහිවන තමා බවද, නමුත් කාටවත් වෙඩි නොතියන බවත් තමාට හිරිහැර නොකරන ලෙස ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

[QUOTE="sasamantha, post: 5557744, member: 152873"] [SIZE=5][COLOR=#000080]අත් දෙකෙන්ම වෙඩි තියන්න හැකි දකුණින් බිහිවන මීළඟ මහ ඇමැති මමයි[/COLOR][/SIZE][SIZE=4] සන්ධාන අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම [/SIZE][SIZE=2]කරාපිටිය - අජිත් නිරෝෂන් [/SIZE][SIZE=4] දකුණු පළාත් සභාවේ මීළඟ මහ ඇමැති ලෙස තමා පත්වීමෙන් පසු පොලිසියේ නිරුවත හෙළි කර ඇඳුම් ඇන්දවීමට කටයුතු කරන බවත් දකුණු පළාත් සභා අපේක්ෂක නිශාන්ත මුතහෙට්ටිගම මහතා ඊයේ (20 දා) මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් පැවසීය. පොලිසියේ පගාව, දූෂණයට ඉඩ නොතබන බව හෙතෙම මෙහිදී අවධාරණය කරමින් තවදුරටත් මෙසේද පැවසීය. තමා මහ ඇමැති වී පළමු මාස තුන තුළ ළමයින්ටත් අලුතින් චර්යාධර්ම පද්ධතියක් හදනවා. නීති හදනවා. පවතින නීති වෙනස් කරනවා. යුද හමුදාවේ උපාධිධාරීන් විදුහල්පතිවරුන් ලෙස පුහුණුවක් ලබාදී පත් කරනවා. පාසල් ගොඩනැඟිලි, පුටු කිසිම දෙයක් කොන්ත්රාත්දී හදන්න දෙන්නේ නෑ. ඒවා පාසල් සංවර්ධන සමිතිවලට භාර දෙනවා. ගමේ පාරවල් ද මින් ඉදිරියට කොන්ත්‍රාත් දෙන්නේ නෑ. විධිමත් සැලසුම් ඔස්සේ එම කටයුතු සිදු කරනවා. පසුගිය සුනාමි අවස්ථාවේ දිසාපතිවරු සල්ලි ටික ගහගත්තා. ඒ සඳහා නිසි පියවර ගන්නා බව පැවසූ මුතුහෙට්ටිගම මහතා, ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජිතයන් 23 න් 20 ක්ම තම පක්ෂයෙන් ජයග්‍රහණය කරන බවත් එජාපයට දෙකක් පමණක් බවත්, ඉතිරි එකද තම පක්ෂයට ලබාගැනීමට හැකි බවත්, සියලු දෙනා ඇමැතිවරු බවද ඔවුන්ට සියලු පහසුකම් ලබාදෙන බවත් පැවසීය. මහජන දිනය බදාදා නොවේ, දවස් හතම මහජන දින බවට පත් කරනවා. සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවා. සාමාන්‍ය පෙළ සමත් අය වෘත්තීය පුහුණු වැඩසටහන්වලට යොමු කරනවා. කලා උපාධිධාරීන්ට ගුරු පත්වීම් දෙන්නේ නැහැ. උසස් පෙළ වැඩ හතර සමත් සැමට නීති උපාධිය හැදෑරීමට අවස්ථාව ඇති කරනවා. ඒ සඳහා නොමිලේ පංති පවත්වනවා. හොඳ ඔළු පිටරට යවන්නේ නැහැ. මහින්ද චින්තනයට අනුව දකුණ නංවාලීමේ ප්‍රතිපත්ති ප්රකාශනයක් තමා ඉදිරි සතියේ අතිගරු ජනාධිපතිතුමාට, පක්ෂ මහ ලේකම්තුමාට ඉදිරිපත් කරන බවද මෙම මාධ්‍ය හමුවේදී පැවසීය. බොරු චෝදනාවලින් තමාගේ ගමන නැවැත්වීමට කිසිවකුට බැරි බවත්, එජාපයේ ඡන්ද ප්‍රතිශතය 5% ට බස්සවන බවත්, දකුණේ වැඩිම ඡන්ද ජයග්‍රහණය බෙලිඅත්ත ආසනය නොව අක්මීමන ආසනයෙන් අරන්දෙන බවත් අනර්කලී ඇතුළු සියලු දෙනාම තමා සමග එකතුව සහයෝගයෙන් කටයුතු කළ හැකි බව ඔහු මෙහිදී පැවසීය. පිල්ලෙයාන් හැරුණුවිට අත් දෙකෙන්ම වෙඩි තියන්න පුළුවන් මහ ඇමැති මීළඟ දකුණෙන් බිහිවන තමා බවද, නමුත් කාටවත් වෙඩි නොතියන බවත් තමාට හිරිහැර නොකරන ලෙස ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.[/SIZE] [CENTER][SIZE=4]:lol::lol::lol::lol::lol::lol::lol: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom