Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vote Karanda Apa Me Wage Kalakanni Moda Buruweanta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණේ ඡන්දයෙන් පසු පොලිසිය නිවාඩු යවනවාලූ

ඒත් පොලිසිය නිහඬයි

නෝමන් පලිහවඩන

දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසු පොලිසිය නිවාඩු යවන බව කියමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු පිළිබඳ පොලිසිය ඊයේ රාත්‍රි වනතුරුත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය කරනු ලැබුවේ ගාල්ල අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතාය.

ඒ මහතා රූපවාහිනි මාධ්‍ය ඔස්සේ පවා කළ මෙම ප්‍රකාශය තමන් නොදන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු කීපදෙනකුම පැවැසූහ.

ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතා කීවේ මෙවැනි ප්‍රකාශයක් දිය හැක්කේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතාට පමණක් බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහයන් කීපයක්ම ඇනහිටියේ ඔහු ඊයේ සාකච්ඡාවක සිටි නිසාය.

පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ ජංගම දුරකථනය නිහඬ වී තිබිණි.

මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය කළ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සම්බන්ධ කර ගැනීමට ඔහුගේ ජංගම දුරකථනයට කීපවතාවක් කතා කළ නමුත් එම උත්සාහය ද අසාර්ථක විය.

[QUOTE="sasamantha, post: 5557748, member: 152873"] [SIZE=5][COLOR=#000080]දකුණේ ඡන්දයෙන් පසු පොලිසිය නිවාඩු යවනවාලූ [/COLOR][/SIZE][SIZE=4]ඒත් පොලිසිය නිහඬයි [/SIZE][SIZE=2]නෝමන් පලිහවඩන [/SIZE][SIZE=4] දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසු පොලිසිය නිවාඩු යවන බව කියමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු පිළිබඳ පොලිසිය ඊයේ රාත්‍රි වනතුරුත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය කරනු ලැබුවේ ගාල්ල අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතාය. ඒ මහතා රූපවාහිනි මාධ්‍ය ඔස්සේ පවා කළ මෙම ප්‍රකාශය තමන් නොදන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු කීපදෙනකුම පැවැසූහ. ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතා කීවේ මෙවැනි ප්‍රකාශයක් දිය හැක්කේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතාට පමණක් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහයන් කීපයක්ම ඇනහිටියේ ඔහු ඊයේ සාකච්ඡාවක සිටි නිසාය. පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ ජංගම දුරකථනය නිහඬ වී තිබිණි. මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය කළ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සම්බන්ධ කර ගැනීමට ඔහුගේ ජංගම දුරකථනයට කීපවතාවක් කතා කළ නමුත් එම උත්සාහය ද අසාර්ථක විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom