~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~
# අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා.
# අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා..
# බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම.
# හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම.
# තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම.
# රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය.
# ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය.
# දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා.
# තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම.
# නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම.
# තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය.
# රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව.
# බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම.
# මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම.
# බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා.
# තව බොහෝ යි.........