Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Today at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
vote now - Hon.Rajapaksha Rata (Hadanawa/Kanawa)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔය වගෙ සාමකාමී මත ප්රකාශයන් තමයි මමත් බලපොරොත්තු උනේ... ඒ ගැන සතුටුයි..

මට තියෙන ලොකුම දුක තමයි මේ රටේ මහජනයගේ යහපත වෙනුවෙන් වියදම් කරන්ඩ තියෙන සල්ලි 75% කට වැඩියෙන් නාස්ති වෙනව. එක කවුරු හරි නෑ කියනවනම් වැරදි. ටිකක් ඇස් ඇරල පාට කන්නාඩි ගලවල කල්පනා කරනවනම් එක පේනව.

ඉතින් රටේ වෙන මෙ නාස්තිය නැති කරල එක කළමනාකරනය කරගෙන ජනතාව වන අපට මිට වඩා සැපවත් තත්වයක් දෙන්ඩ ලොකු උත්සහ නොකර පාරක් පාරක් ගානෙ පෝස්ටර් ගහ ගහ මොකද්දෝ අනාගත සැලැස්මකට ගොඩක් මහන්සි වෙනව පේනව.

අද රටේ ඉගෙනගත්ත මිනිස්සු පස්ස ගහනව. ඒ මිනිස්සු කොන් වෙලා. මේ රටෙන් කොහොමද යන්නේ කියලයි ඒ අය බලන්නෙ. හරියට ඉගෙනිමක් නැති චන්ඩි හැම අමාත්යන්ශයකම පිරිල. මහන්සි වෙල ඉගෙනගෙන තැනක් නැත්තන් ඇමතිල පස්සෙ වැටිල කකා බිබී ඉන්න නිකමුන්ට හිතු පැතු දේ ලැබෙනවනම් අනාගතය ගැන අපට විශ්වාසයක් තියෙනවද ?

අපේ ලමයිට අපි කියන්ඩ ඔන ඉගෙනගනින් පුතේ කියල නෙමේද.. ගිහින් ඇමති කෙනෙක්ට සට්ටන්රාල කෙනෙක් වෙයන් කියලද කියන්ඩ ඔන.

හැබැයි අපේ ජනදිපතිතුමා ගොඩක් දේවල් අපිට කරා. එයා බලයට ලෝබවෙලා ලොකු කැත මෝඩ වැඩත් කරා.

එත් මේ රටේ අද තියෙන මේ නීතියක් නැති Decent කමක් නැති ක්රමය කවදාටත් වඩා වැඩී.

සිහි නුවනින් වැඩ නොකර මේ විදිහෙන් මත් වෙලා අපි දිගටම ගියොත් මේ ලස්සන රටට වෙච්ච දෙයක් නැතිවෙයි කියල හිතෙනව.

[QUOTE="Optimuz, post: 12379497, member: 395756"] [COLOR=RoyalBlue][SIZE=4]ඔන්න ඔය වගෙ සාමකාමී මත ප්රකාශයන් තමයි මමත් බලපොරොත්තු උනේ... ඒ ගැන සතුටුයි..:yes: මට තියෙන ලොකුම දුක තමයි මේ රටේ මහජනයගේ යහපත වෙනුවෙන් වියදම් කරන්ඩ තියෙන සල්ලි 75% කට වැඩියෙන් නාස්ති වෙනව. එක කවුරු හරි නෑ කියනවනම් වැරදි. ටිකක් ඇස් ඇරල පාට කන්නාඩි ගලවල කල්පනා කරනවනම් එක පේනව.:frown: ඉතින් රටේ වෙන මෙ නාස්තිය නැති කරල එක කළමනාකරනය කරගෙන ජනතාව වන අපට මිට වඩා සැපවත් තත්වයක් දෙන්ඩ ලොකු උත්සහ නොකර පාරක් පාරක් ගානෙ පෝස්ටර් ගහ ගහ මොකද්දෝ අනාගත සැලැස්මකට ගොඩක් මහන්සි වෙනව පේනව.:yes:[/SIZE] [SIZE=4] අද රටේ ඉගෙනගත්ත මිනිස්සු පස්ස ගහනව. ඒ මිනිස්සු කොන් වෙලා. :no:මේ රටෙන් කොහොම[/SIZE][/COLOR][COLOR=RoyalBlue][SIZE=4]ද[/SIZE][/COLOR][COLOR=RoyalBlue][SIZE=4] යන්නේ කියලයි [/SIZE][/COLOR][COLOR=RoyalBlue][SIZE=4]ඒ[/SIZE][/COLOR][COLOR=RoyalBlue][SIZE=4] අය බලන්නෙ. හරියට ඉගෙනිමක් නැති චන්ඩි හැම අමාත්යන්ශයකම පිරිල. මහන්සි වෙල ඉගෙනගෙන තැනක් නැත්තන් ඇමතිල පස්සෙ වැටිල කකා බිබී ඉන්න නිකමුන්ට හිතු පැතු දේ ලැබෙනවනම් අනාගතය ගැන අපට විශ්වාසයක් තියෙනවද ? :confused:[/SIZE] [SIZE=4] අපේ ලමයිට අපි කියන්ඩ ඔන ඉගෙනගනින් පුතේ කියල නෙමේද.. :no:ගිහින් ඇමති කෙනෙක්ට සට්ටන්රාල කෙනෙක් වෙයන් කියලද කියන්ඩ ඔන.:nerd:[/SIZE] [SIZE=4] හැබැයි අපේ ජනදිපතිතුමා ගොඩක් දේවල් අපිට කරා. එයා බලයට ලෝබවෙලා ලොකු කැත මෝඩ වැඩත් කරා. [/SIZE] [SIZE=4] එත් මේ රටේ අද තියෙන මේ නීතියක් නැති Decent කමක් නැති ක්රමය කවදාටත් වඩා වැඩී.:yes: සිහි නුවනින් වැඩ නොකර මේ විදිහෙන් මත් වෙලා අපි දිගටම ගියොත් මේ ලස්සන රටට වෙච්ච දෙයක් නැතිවෙයි කියල හිතෙනව.:no:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom