sihina_lahiru said:geethika porondu monawada?
uocanu said:මම King උනොත් ඔක්කොම කොල්ලො කෙල්ලොන්ට elakiri මල් වත්ත අනිවාර්ය කරනව
හැම තනිකඩ කොල්ලෙක්ටම කෙල්ලෙක් හොයල දෙනව
හැම තනිකඩ කෙල්ලෙක්ටම කොල්ලෙක් හොයල දෙනව
මට චන්දෙ දෙන එව්න් ගෙන් 10 දෙනෙක් තෝරල Rapidshare account දෙනව
තව තියෙන තියෙන විදියට බලල megaupload account තුත් දෙනව