VPN ගැන දන්න අයගේ හෙල්ප්
මට ඕන VPN එකක් හරහා Proxy Server එකක් හදා ගන්න.
VPN වලදි මොකක්ද මේ කියන්නේ
IPVanish VPN Features
Free IPVanish VPN software
24x7 Technical Support
Manage, Protect and Control Your Data
Prevent Hot Spot Dangers
High Speed Connection, No Bandwidth Charges
Secure, Safe Browsing
Hide Behind 3500+ IPs
OpenVPN, L2TP, and PPTP Protocols
පැකේජ් එකක් ගන්න යද්දි තියෙන්නේ....
මේකෙදි Hide Behind 3500+ IPs කියන්නේ ඕන තරම් IP (proxy) හදාගන්න පුළුවන් කියලද?
මට ඇත්තටම ඕන Proxy ගොඩක් හදාගන්න (100 ක්වත්)
හෙල්ප් ප්ලිස්.... ඊයේ වරුවක්ම හෙව්වා මේ ගැන