මොකද්ද බන් මේ දෙකෙන් ලේසි වැඩේ,,
වී.පි.එන් රව්ටර් එකක් අරගෙන වෙන DNS දාන එකද නැත්තන් මි ස්ටික් එකක් ගන්න එකද??
එපා වෙලා තියෙන්නේ නෙට්ෆ්ලිස් ඒසියන් රිජන් එක බලලා..
VPN router එකකකට යනවනං..
දැන් හිතපන්කෝ සෙට්ටින්ග්ස් දාල තිබ්බා කියලා.. බැරි වෙලාවත් කරන්ට් එක ගහින් ආයෙත් රව්ටර් එක රීසෙට් වෙන සිද්දියක් තියෙනවා නේ?
ආයෙත් මුල ඉදලා කෙලෝ පන්කෝ..