Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VPN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකටද ඔයතරම් වුවමනාව? මමනම් මුකුත් නිර්දේශ කරන්නේ නැහැ.

සල්ලි දීල ගන්න හිතනව නම් ඒ ගාන දීලා අවශ්‍ය රටෙන් පොඩි VPS එකක් ගන්න, නැතිනම් අදාළ රටේ අ.ජා.කෙ (IP) ලිපිනයක් තෝරාගෙන VPS එකකට අමුණන්න. සමාගම එම රටේ වෙන්න ඕන නැහැ.

ඕපන්වීපීඑන්, වයර්ගාර්ඩ් හෝ ප්‍රතිවර්ත ප්රතියුක්තකයක් (රිවර්ස් ප්‍රොක්සි) සකසා ගන්නා ආකාරය පිළිබඳව රූප සටහන් සහිතව ලිපි තියනවා. ඉන්පසුව ඔබගේ හා සේවාදායකයේ ගිනිපවුර (ෆයර්වොල්) දෙපාර්ශ්වයේ අ.ජා.කෙ (IP) ලිපින හරහා සම්බන්ධතා පිළිගැනීමට පමණක් සකසන්න. සරලයි.

පැණ විසඳුම්

1. ඔක්කොම ස්ථාපනය කළා, සම්බන්ධ වෙන්න බැහැනේ.

අන්තර්ජාල සමාගම් සාමාන්‍යයෙන් පාරිභෝගිකයින්ට පෞද්ගලික අ.ජා.කෙ (IP) ලිපින දෙන්නේ. ඉතිං කතා කරලා ප්‍රසිද්ධ ලිපිනයක් (Public IP) වුවමනා කරන බව කියන්න. අය කිරීමක් සිදු වන්නේ නැහැ.

2. ගෙදර අ.ජා.කෙ (IP) ලිපිනය සැරින් සැරේ වෙනස් වීම මෙයට ගැටළුක් ද?

ලිපිනය වෙනස්වීම ඉතා වටිනවා. මෙහි දී සේවාදායකයේ ගිනිපවුර ස්වයංක්‍රීයව යාවත්කාල කෙරෙන මෘදුකාංගයක් භාවිතා කරන්න පුළුවන්, නැතිනම් අතින් යාවත්කාල කරන්න. නොඑසේ නම්, අන්තර්ජාල සේවා සපයන ආයතනයට කතා කරලා ස්ථිර ලිපිනයක් ඕනෙයි කියන්න. හැබැයි මාසිකව රු. 500 හෝ 1000 ක් අය කරයි.

3. මොනවද මේ මෙවලම්? ගිනිපවුරකටත් උදාහරණයක් ඕනේ.

අ) ඕපන්වීපීඑන් - https://openvpn.net

ආ) වයර්ගාර්ඩ් - https://www.wireguard.com

ඇ) ප්‍රතිවර්ත ප්රතියුක්තකයක් (රිවර්ස් ප්‍රොක්සි) - https://github.com/fatedier/frp

ඈ) ගිනිපවුරක් - https://configserver.com/configserver-security-and-firewall/

(මෙය මෘදුකාංග ගිනිපවුරක්, එමෙන්ම දෘඩාංග ගිනිපවුරු ද තිබෙනවා. දෘඩාංග ගිනිපවුරක් සඳහා එම උපාංගයක් ද මිලදී ගන්න ඕන. එච්චර දේවල් ඕන නැහැ. සත්කාරක සමාගමෙන් (හොස්ටින්) නම් එයාලගේ දෘඩාංග ගිනිපවුර භාවිතා කරන්න දෙනවා)

[QUOTE="sahases, post: 28471719, member: 582491"] මොකටද ඔයතරම් වුවමනාව? මමනම් මුකුත් නිර්දේශ කරන්නේ නැහැ. සල්ලි දීල ගන්න හිතනව නම් ඒ ගාන දීලා අවශ්‍ය රටෙන් පොඩි VPS එකක් ගන්න, නැතිනම් අදාළ රටේ අ.ජා.කෙ (IP) ලිපිනයක් තෝරාගෙන VPS එකකට අමුණන්න. සමාගම එම රටේ වෙන්න ඕන නැහැ. ඕපන්වීපීඑන්, වයර්ගාර්ඩ් හෝ ප්‍රතිවර්ත ප්රතියුක්තකයක් (රිවර්ස් ප්‍රොක්සි) සකසා ගන්නා ආකාරය පිළිබඳව රූප සටහන් සහිතව ලිපි තියනවා. ඉන්පසුව ඔබගේ හා සේවාදායකයේ ගිනිපවුර (ෆයර්වොල්) දෙපාර්ශ්වයේ අ.ජා.කෙ (IP) ලිපින හරහා සම්බන්ධතා පිළිගැනීමට පමණක් සකසන්න. සරලයි. [B]පැණ විසඳුම් [/B]:sleep: 1. ඔක්කොම ස්ථාපනය කළා, සම්බන්ධ වෙන්න බැහැනේ. [I]අන්තර්ජාල සමාගම් සාමාන්‍යයෙන් පාරිභෝගිකයින්ට පෞද්ගලික අ.ජා.කෙ (IP) ලිපින දෙන්නේ. ඉතිං කතා කරලා ප්‍රසිද්ධ ලිපිනයක් (Public IP) වුවමනා කරන බව කියන්න. අය කිරීමක් සිදු වන්නේ නැහැ.[/I] 2. ගෙදර අ.ජා.කෙ (IP) ලිපිනය සැරින් සැරේ වෙනස් වීම මෙයට ගැටළුක් ද? [I]ලිපිනය [I]වෙනස්වීම[/I] ඉතා වටිනවා. මෙහි දී සේවාදායකයේ ගිනිපවුර ස්වයංක්‍රීයව යාවත්කාල කෙරෙන මෘදුකාංගයක් භාවිතා කරන්න පුළුවන්, නැතිනම් අතින් යාවත්කාල කරන්න. නොඑසේ නම්, අන්තර්ජාල සේවා සපයන ආයතනයට කතා කරලා ස්ථිර ලිපිනයක් ඕනෙයි කියන්න. හැබැයි මාසිකව රු. 500 හෝ 1000 ක් අය කරයි.[/I] 3. මොනවද මේ මෙවලම්? ගිනිපවුරකටත් උදාහරණයක් ඕනේ. [I]අ) ඕපන්වීපීඑන් - [URL]https://openvpn.net[/URL] ආ) වයර්ගාර්ඩ් - [URL]https://www.wireguard.com[/URL] ඇ) ප්‍රතිවර්ත ප්රතියුක්තකයක් (රිවර්ස් ප්‍රොක්සි) - [URL]https://github.com/fatedier/frp[/URL] ඈ) ගිනිපවුරක් - [URL]https://configserver.com/configserver-security-and-firewall/[/URL] (මෙය මෘදුකාංග ගිනිපවුරක්, එමෙන්ම දෘඩාංග ගිනිපවුරු ද තිබෙනවා. දෘඩාංග ගිනිපවුරක් සඳහා එම උපාංගයක් ද මිලදී ගන්න ඕන. එච්චර දේවල් ඕන නැහැ. සත්කාරක සමාගමෙන් (හොස්ටින්) නම් එයාලගේ දෘඩාංග ගිනිපවුර භාවිතා කරන්න දෙනවා) [/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom