Vpp ක්රමයට තැපැල් කාර්යාල හරහා මොනවා හරි දෙයක් යවන්නෙ කොහොම ද මචං? ගොඩක් දුර බැහැර පලාතක් නිසා ඒක තමයි එක ම ක්රමය.