මචන්ල,
ශෙයාර්ඩ් හොස්ටින්ග් එකේ රිසෝර්ස් ලිමිට් හින්දා
මමත් VPS එකක්ට මාරු වෙන්න හිතුව..ගත්තෙ digitalocean එකෙන්...
නමුත් VPS ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑ...
කොහොමහරි එහෙන් මෙහෙන් අතපත ගාල apache2 mysql php ඉන්ස්ටෝල් කරගත්තා...ආපහු මම ubutu 14 LTS රීඉන්ස්ටෝල් කරල VESTACP එක ඉන්ස්ටෝල් කරා....
දැන් කොහොමද domain name එකක් මගේ VPS එකට point කරන්නෙ....???try කරල බැලුව හරි ගියෙ නෑ...
domain name එකේ namesevers ns1.digitalocean.com, ns2.digitalocean.com, ns3.digitalocean.com වලට update කරල තියෙන්නෙ...digitalocean panel එකෙන් add domain කරල බැලුවා...bt point වෙන්නෙ පරන ශෙයාර්ඩ් හොස්ටින් එකටමඉ...පස්සෙ vestacp එකෙන් add domain කරා..ඒත් එහෙමඉ..
නෙට් එකේ තියෙන ආර්ටිකල් අනන් මනන් හැම මගුලම කියවල ට්ර්යි කල බැලුවා....තාම ගොඩදාගන්න බැරි උනා බ්න්...
මම නොදන්න නිසා අනිවා මිස්ටේක් ගොඩක් කරල ඇති...

වැඩේ එපාවෙලා අත අරින්න කලින් EK යාලුවන්ගෙන් පොඩ්ඩක් අහන්න හිතුවා.
පුලුවන් කට්ටිය පොඩි help එකක් දෙන්න..
තෑන්ක්ස්
ශෙයාර්ඩ් හොස්ටින්ග් එකේ රිසෝර්ස් ලිමිට් හින්දා
මමත් VPS එකක්ට මාරු වෙන්න හිතුව..ගත්තෙ digitalocean එකෙන්...
නමුත් VPS ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑ...
කොහොමහරි එහෙන් මෙහෙන් අතපත ගාල apache2 mysql php ඉන්ස්ටෝල් කරගත්තා...ආපහු මම ubutu 14 LTS රීඉන්ස්ටෝල් කරල VESTACP එක ඉන්ස්ටෝල් කරා....දැන් කොහොමද domain name එකක් මගේ VPS එකට point කරන්නෙ....???try කරල බැලුව හරි ගියෙ නෑ...