Vraie Cally Balthazar

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පහල video එකේ ඉන්නේ මම අදුනන අයියා කෙනෙක් මුස්ලිම් ගාල්ලේ නම් මතක නැහැ ...ආකිල් වගේ නමක් ...
    කොලබ ආවට පස්සේ දන්නේ මම දන්නේ !

    මේ කාන්තා ප්‍රාණය කලින් සමලිංගික අයිතීන් වෙනුවෙන් මැරෙන්න හැදුවා ! AOD එකේ ඉගෙන ගත්තේ !

    අර යහපාලනය කාලේ රෑ පහන් පත්තු කරන කොලබ විහාර මහා දේවී පාර්ක් එකේ ඒකට Galagoda Aththe Gnanasara Thero පැනල මොකද්ද කෙලියක් වුනේ !
    linkedin බැලුවා දැන් ..
    2018 - 2020 Master of Arts - MA, Women and Gender Studies කරලා

    https://www.linkedin.com/in/vraie-cally-balthazaar-4950ab82/

    Feminist Researcher වැඩේ හරි !
    කොළබ සෙට් එකට ගැලපෙනවා .... එන්න බලය දෙමු බිම් මට්ටමට .... පොලවට :ROFLMAO: :ROFLMAO:

    අනිත් උන් මොක්කුද දන්නේ නැහැ දාන්න ඉන්නේ ?
    ආතල් රට මේක




    476405627_3452771678352997_1438284384673375095_n.jpg
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,955
    4,518
    113
    bloody feminist...i would rather vote for Seelarathna Thero rather than this woman....

    what do these women know about politics men...she was in methodist i think. they think in that pattern although they wear a saree and come to show that they are real patriotic....
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,008
    113
    Milagiriya
    මෙයාගේ මල්ලී කලින් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටියා, තාම පොහොට්ටුවේ ඉන්නවා. මේ පාරත් ඉල්ලයි 🤷🏽‍♂️ SJB එකෙන් එරාන් ඉල්ලුවොත් සමහරවිට පොඩි තරඟයක් දෙන්න පුළුවන් වෙයි. කිත්සිරි හොඳ මනුස්සයා උනාට සාගලයා ඌට කැපිල්ල දානවා. නැත්නම් UNP + SJB සෙට් වෙලා කිත්සිරිව දැම්මානම් දිනන්න උනත් බැරිකමක් නැහැ 🙄
     
    • Like
    Reactions: kinkon

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Off-topic question, what is the origin of that name, Vraie? I've never heard it before.
    The name Vraie is of French origin, meaning "true" or "real" in French. It is derived from the word vrai, which means "true" in French, with Vraie being the feminine form.


    While Vraie is not commonly used as a given name, it can be found as a nickname, brand name, or artistic pseudonym due to its elegant and meaningful nature.
    -- Chat GPT -- :ROFLMAO:

    bloody feminist...i would rather vote for Seelarathna Thero rather than this woman....

    what do these women know about politics men...she was in methodist i think. they think in that pattern although they wear a saree and come to show that they are real patriotic....

    ------ Post added on Mar 17, 2025 at 8:34 PM
     
    • Like
    Reactions: Asmodeus