Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VVT-i එංජින් කියන්නේ මොනවා ද ..???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VVT-i එංජින් කියන්නේ මොනවා ද ..???

VVT-i engine හෙවත් variable valve Timing with intelligence engine කියන තාක්ෂනය මුලින්ම සොයාගත්තේ අපි කවුරුත් දන්නා Toyota company එකෙන් , ඒ 1991 දී Toyota 4A-GE කියන 5 cylinders. engine එක සදහා මුලින්ම යොදා ගනිමිනුයි .

vvt-i engine කියන්නේ මුලික වශයෙන් ම intake valves සහ camshaft එක අතර timing එක

adjust කිරීමේ තාක්ෂණයකි , මෙහිදී ප්‍රධාන වශයෙන්ම engine overlap time එක සීරුමාරු කිරීම

intake valve එක ඇරීමේ සහ exhaust valve එක වැසීමේ කාලයන් අතර රැදී පවතිනවා, ප්‍රධාම වශයෙන්ම high RPM එකක් යටතේ වාහනය දාවනය වනටිට මෙමෙගින් engine හි උපරිම කාර්යක්ෂම තාවයකට ගැනීමට මෙම vvt-i තාක්ෂනය සමත් වී තියනවා ,

මෙමෙ video පොඩ්ඩක් බලන්න, එතකොට තේරෙයි ..!!

http://www.youtube.com/watch?v=Lb433kj6Cbk

[YOUTUBE]http://www.youtube.com/watch?v=Lb433kj6Cbk[/YOUTUBE]

මෙම තාක්ෂනය VVVTL-i , Dual VVT-i සහ valvematic යන අංශ ඔස්සේ දිවයනවා

සාමාන්‍ය එංජින් සහ vvt-i එංජින් අතර වෙනස මෙන්න ..

http://www.youtube.com/watch?v=9A6S1NUjg_A

[YOUTUBE]http://www.youtube.com/watch?v=9A6S1NUjg_A[/YOUTUBE]

මෙහිදී අප වෙත ලැබෙන වාසි අතර අවම ඉන්දන පරිබෝජනයකින් සහ අඩු ඉන්දන දහනයකින් වැඩි බලයක් ඉන්ජිම වෙත ලබාදීමට සමත් වීමයි , මිට අමතරව ඉක්මන් මෙන්ම සුමටකුරු දාවනයක් ලබාදීමට මෙම ක්‍රමය මගින් හැකිවී තිබෙනවා.

වර්තමානය වනවිට මෙම ක්‍රමය බහුලව බාවිතාවන මෝටර් රථ ලෙස Toyota Avanza, Toyota Innova, Toyota Yaris සහ Toyota Vios. යන මෝටර් රථ පෙන්වා ඩිය හැකිය ..!

[QUOTE="පොඩ්ඩා1, post: 13760895, member: 405126"] [b]VVT-i එංජින් කියන්නේ මොනවා ද ..???[/b] [SIZE="5"]VVT-i engine හෙවත් variable valve Timing with intelligence engine කියන තාක්ෂනය මුලින්ම සොයාගත්තේ අපි කවුරුත් දන්නා Toyota company එකෙන් , ඒ 1991 දී Toyota 4A-GE කියන 5 cylinders. engine එක සදහා මුලින්ම යොදා ගනිමිනුයි . [IMG]http://4.bp.blogspot.com/-M4ltZxYIKqs/Tv0PHiTdYDI/AAAAAAAAAXY/Sfl9QnsKUPQ/s1600/VVT-i+engine.jpg[/IMG] vvt-i engine කියන්නේ මුලික වශයෙන් ම intake valves සහ camshaft එක අතර timing එක adjust කිරීමේ තාක්ෂණයකි , මෙහිදී ප්‍රධාන වශයෙන්ම engine overlap time එක සීරුමාරු කිරීම intake valve එක ඇරීමේ සහ exhaust valve එක වැසීමේ කාලයන් අතර රැදී පවතිනවා, ප්‍රධාම වශයෙන්ම high RPM එකක් යටතේ වාහනය දාවනය වනටිට මෙමෙගින් engine හි උපරිම කාර්යක්ෂම තාවයකට ගැනීමට මෙම vvt-i තාක්ෂනය සමත් වී තියනවා , මෙමෙ video පොඩ්ඩක් බලන්න, එතකොට තේරෙයි ..!! [URL="http://www.youtube.com/watch?v=Lb433kj6Cbk"]http://www.youtube.com/watch?v=Lb433kj6Cbk[/URL] [YOUTUBE][url]http://www.youtube.com/watch?v=Lb433kj6Cbk[/url][/YOUTUBE] මෙම තාක්ෂනය VVVTL-i , Dual VVT-i සහ valvematic යන අංශ ඔස්සේ දිවයනවා සාමාන්‍ය එංජින් සහ vvt-i එංජින් අතර වෙනස මෙන්න .. [URL="http://www.youtube.com/watch?v=9A6S1NUjg_A"]http://www.youtube.com/watch?v=9A6S1NUjg_A[/URL] [YOUTUBE][url]http://www.youtube.com/watch?v=9A6S1NUjg_A[/url][/YOUTUBE] මෙහිදී අප වෙත ලැබෙන වාසි අතර අවම ඉන්දන පරිබෝජනයකින් සහ අඩු ඉන්දන දහනයකින් වැඩි බලයක් ඉන්ජිම වෙත ලබාදීමට සමත් වීමයි , මිට අමතරව ඉක්මන් මෙන්ම සුමටකුරු දාවනයක් ලබාදීමට මෙම ක්‍රමය මගින් හැකිවී තිබෙනවා. වර්තමානය වනවිට මෙම ක්‍රමය බහුලව බාවිතාවන මෝටර් රථ ලෙස Toyota Avanza, Toyota Innova, Toyota Yaris සහ Toyota Vios. යන මෝටර් රථ පෙන්වා ඩිය හැකිය ..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom