KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    me h..thige puthala ape rate image1 kanawa,
    rate nathi boru prahara pathurawala,rata aussannai hadanne.....

    http://news.bbc.co.uk/2/hi/south_asia/8482306.stm?ls

    me chande boruwak keyana1 keyatawath weswasda karunna puluwanda...
    ae mechhara wela giye owa keyanna....

    ape kollanta mama keyanna me wage moda boru walata ahuwena nathuwa kalabala nokara inna keyalai

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes:Owu owu ayi Irane ta kale ewage karanna yanne :angry::angry::angry::angry::angry:
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,768
    82
    48
    On the way.....
    me h..thige puthala ape rate image1 kanawa,
    rate nathi boru prahara pathurawala,rata aussannai hadanne.....

    http://news.bbc.co.uk/2/hi/south_asia/8482306.stm?ls

    me chande boruwak keyana1 keyatawath weswasda karunna puluwanda...
    ae mechhara wela giye owa keyanna....

    ape kollanta mama keyanna me wage moda boru walata ahuwena nathuwa kalabala nokara inna keyalai

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Ubala rate thote wena deyak danne nathi Moda Hu*****:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ha haaa

    ජෙනරාල් ෆොන්සේකා 440 කට වැඩි ආරක්ෂක හමුදාවක් සහ දෙස් විදෙස් වාර්තාකරුවන් සමගින් සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය වටා ආරක්ෂක හමුදාව රැකවල් ලාගෙන සිටින බව විදේශීය වාර්තා කිහිපයකම සදහන්ව තිබේ. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග‍්‍රහණය කළොත් ජනාධිපතිවරණය වංචාකාරී එකක් යයි කියා ජෙනරාල්ට පක්ෂ ජන කණ්ඩායම් විථි වලට බැස්සීම හා කලහකාරි කණ්ඩායම් මගින් රටේ කෝලහාල ඇතිකරවිමේ කුමන්ත‍්‍රණයක් වැලැක්වීම සදහා ආරක්ෂක සේනා දැඩි සෝදිසියකින් කටයුතු කරන බව මේ පිළිබදව අදහස් දැක්වු රජයේ උසස් නිලධාරියෙක් ටොප් ලංකා නිවුස් වලට පැවසුවේය.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmmmmmmmm

    ෆොන්සේකා සිය දිවි නසා ගැනීමේ සූදානමින් ?

    සරත් ‍ෆොන්සේකා පරාජය හමුවේ නිරුත්තර වේ
    ජනාධිපතිවරණ දැවැන්ත පරාජය හමුවේ දරුණු ලෙස කෝප වී සිටින ෆොන්සේකා සියදිවි නසා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කර ඇති බව අප වෙත වාර්තා වේ. එමෙන්ම සිය පවුලේ සමාජිකයන් මෙන්ම තමා අසල සිටින සියළුම දේශපාලඥයන්ටද පරුෂ වචනයෙන් නොනැවතී බැණවදින බවත් ඔහු නිරායුධ කිරීමට ඔහුගේ ආරක්‍ෂකයන් ගත් උත්සාහයය මෙතෙක් සාර්තක වී නැත.
    හමුදාවෙන් පැනගිය සෙබළුන් 60 කට ආසන්න පිරිසක් මේ වන වි‍ට ආයුධ සන්නද්ධව සිනමන් ලේක්සයිඩ් හෝටලයේ තුන්වන මහලේ සිටින සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව සපයමින් සිටින බව අප වෙත වාර්තා වේ.
    මීට සුළු මොහොතකට පෙර ඔහු නවාතන් ගෙන සිටින හෝටලයට ඇතුළු වූ යුද හමුදා පොලීසිය විසින් හමුදාවෙන් පැන ගිය සෙබළුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මංගල සමරවීර සහ අනුර කුමාර දිසානායක සමඟ ඇති වූ උණුසුම් මත ගැටුමකින් පසු ඔවුන් දෙදෙනා හෝටලයෙන් පිටව ගොස් ඇත. මේ මොහොත වන විට ඔහු සංසුන් කරවීම සඳහා ඇමරිකානු තානාපතිනිය මෙන්ම රනිල් වික‍්‍රමසිංහයද හෝටලයට ඇතුළු වූ බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
    මීට අමතරට විදේශීය මාධ්‍යකරුවන් මෙන්ම ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රුක්මාල් ගමගේ සහ රනිල් විජේපාල වැනි සරත් ෆොන්සේකාගේ මාධ්‍ය නඩයේ ප්‍රභල සාමාජිකයින් ද සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ලොබියේ කාර්ය බහුලව සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ. නීති විරෝධීව අවි ආයුධ රැගෙන සිටින සරත් ෆොන්සේකාගේ මෙම පුද්ගලික ආරක්ෂක කණ්ඩාම මෙන්ම එම නීති විරෝධී අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=415080
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ජෙනරාල් ෆොන්සේකා 440 කට වැඩි ආරක්ෂක හමුදාවක් සහ දෙස් විදෙස් වාර්තාකරුවන් සමගින් සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය වටා ආරක්ෂක හමුදාව රැකවල් ලාගෙන සිටින බව විදේශීය වාර්තා කිහිපයකම සදහන්ව තිබේ. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග‍්‍රහණය කළොත් ජනාධිපතිවරණය වංචාකාරී එකක් යයි කියා ජෙනරාල්ට පක්ෂ ජන කණ්ඩායම් විථි වලට බැස්සීම හා කලහකාරි කණ්ඩායම් මගින් රටේ කෝලහාල ඇතිකරවිමේ කුමන්ත‍්‍රණයක් වැලැක්වීම සදහා ආරක්ෂක සේනා දැඩි සෝදිසියකින් කටයුතු කරන බව මේ පිළිබදව අදහස් දැක්වු රජයේ උසස් නිලධාරියෙක් ටොප් ලංකා නිවුස් වලට පැවසුවේය.
    :yes::yes::yes::yes::yes::yes:

    SF haduwe lankawe chandaya duushithayi kiyala pennanna eka anduwata mattu
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    17973_1210407834535_1658930492_799665_7486269_n.jpg

    19032_1163712105661_1613623451_362252_2228724_n.jpg