Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
waahana paint karapu kale ewarai!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතනවා එලකිරි එකේ ගොඩක් අයට වාහන පිලිබද ටිකක් හරි දැනුමක් ඇති කියලා

ඔයාල දන්නවනෙ වාහනයක් paint කරන්න කොච්චර වියදමක් යනවද කියලා

සමහර වෙලාවට තියන මුදලුත් මදි වෙනවා

ඒ වගේන්ම ලොකු කාලයකුත් ගෙවෙනවා

මම අද කියන්න යන්නෙ ඒකට හොද විසදුමක් ගැන

ඒ තමා

සාමාන්‍යයයෙන් car එකක් හරි වෙන ඕනම වාහනයක් අපි paint කරනකොට

අපි නොයෙකුත් දේවල් වාහනයට කරනවා.

නමුත් දැන් තියන තාක්ශනික දියුණුව නිසා අපිට

වාහනයට කිසිම දෙයක් නොකරම

වාහනයේ paint එක වෙනස් කරන්න පුලුවන්

මොකද කියනවනම් මේක sticker එකක්

මේක කරන්න අපට හොද ඉවසීමක් සහ

යම් පලපුරුද්දක් තිබීම අවශ්‍යය වෙනවා

හිතන්න පුලුවන්ද මේ වාහනය කොහොමද paint කලේ කියලා

දැන් මම පෙන්නන්නම් කොහොමද මේ තත්වයට වාහනය ගේන්නෙ කියලා

කොහොමද වැඩේ

සරලයි කියල මේක පෙනුනට හෙන සංකීර්ණ වැඩක්

මේ තියෙන්නෙ අර sticker එක වාහනයේ දොරට

අලවල එවර උනාම තියන විදිය

දැන් වාහනයෙ ඉස්සරහ පැත්තට තමා දැන් අර sticker එක අලවන්නෙ

පේනව ඇතිනෙ වැඩේ කොච්චර පිලිවෙලද කියලා

මේ තියෙන්නෙ අවසාන කරපු විදිය

හිතන්න පුලුවන්ද මේකට sticker එකක් අලවල තියෙන්නෙ කියලා

මේ තියෙන්නෙ තවත් ඒ විදියට කරපු නිර්මාණ දෙකක්

[QUOTE="load king, post: 10555617, member: 281951"] [CENTER][SIZE="3"]මම හිතනවා එලකිරි එකේ ගොඩක් අයට වාහන පිලිබද ටිකක් හරි දැනුමක් ඇති කියලා ඔයාල දන්නවනෙ වාහනයක් paint කරන්න කොච්චර වියදමක් යනවද කියලා සමහර වෙලාවට තියන මුදලුත් මදි වෙනවා ඒ වගේන්ම ලොකු කාලයකුත් ගෙවෙනවා මම අද කියන්න යන්නෙ ඒකට හොද විසදුමක් ගැන[/SIZE] [SIZE="3"]ඒ තමා සාමාන්‍යයයෙන් car එකක් හරි වෙන ඕනම වාහනයක් අපි paint කරනකොට අපි නොයෙකුත් දේවල් වාහනයට කරනවා. නමුත් දැන් තියන තාක්ශනික දියුණුව නිසා අපිට වාහනයට කිසිම දෙයක් නොකරම වාහනයේ paint එක වෙනස් කරන්න පුලුවන් මොකද කියනවනම් මේක sticker එකක් මේක කරන්න අපට හොද ඉවසීමක් සහ යම් පලපුරුද්දක් තිබීම අවශ්‍යය වෙනවා[/SIZE] [IMG]http://images01.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_11-Car-Modification-Karachi-1271276153.jpg[/IMG] [SIZE="4"]හිතන්න පුලුවන්ද මේ වාහනය කොහොමද paint කලේ කියලා දැන් මම පෙන්නන්නම් කොහොමද මේ තත්වයට වාහනය ගේන්නෙ කියලා[/SIZE] [IMG]http://images02.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_1-Car-Modification-punjab-1271276153.jpg[/IMG] [SIZE="2"]කොහොමද වැඩේ සරලයි කියල මේක පෙනුනට හෙන සංකීර්ණ වැඩක්[/SIZE] [IMG]http://images01.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_2-Pictures-of--Car-Modification-1271276153.jpg[/IMG] [SIZE="2"]මේ තියෙන්නෙ අර sticker එක වාහනයේ දොරට අලවල එවර උනාම තියන විදිය[/SIZE] [IMG]http://images01.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_3-Car-Modification-Karachi-1271276153.jpg[/IMG] [IMG]http://images01.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_4-Car-Modification-Everything-Else-1271276153.jpg[/IMG] [IMG]http://images01.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_5-Car-Modification-For-Sale-1271276153.jpg[/IMG] [IMG]http://images01.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_6-Car-Modification-Sindh-1271276153.jpg[/IMG] [IMG]http://images01.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_7-Car-Modification-Pakistan-1271276153.jpg[/IMG] [IMG]http://images03.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_8-Dear-FriendsI-have-a-unique-film-your-car-new-look-1271276153.jpg[/IMG] [SIZE="2"]දැන් වාහනයෙ ඉස්සරහ පැත්තට තමා දැන් අර sticker එක අලවන්නෙ පේනව ඇතිනෙ වැඩේ කොච්චර පිලිවෙලද කියලා[/SIZE] [IMG]http://images02.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_10-Pictures-of--Car-Modification-1271276153.jpg[/IMG] [IMG]http://images02.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_12-Car-Modification-Everything-Else-1271276153.jpg[/IMG] [SIZE="2"]මේ තියෙන්නෙ අවසාන කරපු විදිය හිතන්න පුලුවන්ද මේකට sticker එකක් අලවල තියෙන්නෙ කියලා[/SIZE] [IMG]http://images04.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_13-Car-Modification-For-Sale-1271276153.jpg[/IMG] [IMG]http://images01.olx.com.pk/ui/5/70/21/1271276153_87906921_15-Car-Modification-Pakistan-1271276153.jpg[/IMG] [SIZE="2"]මේ තියෙන්නෙ තවත් ඒ විදියට කරපු නිර්මාණ දෙකක්[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom