මම හිතනවා එලකිරි එකේ ගොඩක් අයට වාහන පිලිබද ටිකක් හරි දැනුමක් ඇති කියලා
ඔයාල දන්නවනෙ වාහනයක් paint කරන්න කොච්චර වියදමක් යනවද කියලා
සමහර වෙලාවට තියන මුදලුත් මදි වෙනවා
ඒ වගේන්ම ලොකු කාලයකුත් ගෙවෙනවා
මම අද කියන්න යන්නෙ ඒකට හොද විසදුමක් ගැන
ඒ තමා
සාමාන්‍යයයෙන් car එකක් හරි වෙන ඕනම වාහනයක් අපි paint කරනකොට
අපි නොයෙකුත් දේවල් වාහනයට කරනවා.
නමුත් දැන් තියන තාක්ශනික දියුණුව නිසා අපිට
වාහනයට කිසිම දෙයක් නොකරම
වාහනයේ paint එක වෙනස් කරන්න පුලුවන්
මොකද කියනවනම් මේක sticker එකක්
මේක කරන්න අපට හොද ඉවසීමක් සහ
යම් පලපුරුද්දක් තිබීම අවශ්‍යය වෙනවා
හිතන්න පුලුවන්ද මේ වාහනය කොහොමද paint කලේ කියලා
දැන් මම පෙන්නන්නම් කොහොමද මේ තත්වයට වාහනය ගේන්නෙ කියලා
කොහොමද වැඩේ
සරලයි කියල මේක පෙනුනට හෙන සංකීර්ණ වැඩක්
මේ තියෙන්නෙ අර sticker එක වාහනයේ දොරට
අලවල එවර උනාම තියන විදිය
දැන් වාහනයෙ ඉස්සරහ පැත්තට තමා දැන් අර sticker එක අලවන්නෙ
පේනව ඇතිනෙ වැඩේ කොච්චර පිලිවෙලද කියලා
මේ තියෙන්නෙ අවසාන කරපු විදිය
හිතන්න පුලුවන්ද මේකට sticker එකක් අලවල තියෙන්නෙ කියලා
මේ තියෙන්නෙ තවත් ඒ විදියට කරපු නිර්මාණ දෙකක්