Waasi lk

NFC

Active member
  • Dec 20, 2017
    141
    21
    28
    meke badu hodada kollane ???

    after sales awulak unoth wadayak nathuwa goda daganna puluwanda
     

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    I have ordered lots of things. good site compared to others.
    you can and ask about the warranty and the supplier.

    only thing is they will add 2.5% convenience fee when you select credit card
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මන් ගිය සෙනසුරාදා අඟල් 27 මොනිටර් එකක් ඕඩර් කරා.
    සඳුදා උදේ 9 වෙද්දී ගෙදරට කුරියර් උනා. :yes:

    අනිත් සයිට් වලට වඩා මුන්ගේ ගණන් අඩුයි. ස්ටෝර් එක තියෙන්නේ කොළඹ 7 ෆ්ලවර් රෝඩ් එකේ.
    ස්ටෝර් එක දැකල තිබුන නිසා බය නැතුව ඕඩර් කරා. :rolleyes: