rata lassana wei oya ranilaya rata bageta wikunuwahama oka sinharajeth wikunanna hadapu ekaneeeeee[/QUO
rata wekunanne mahinadane ban. mahinda hena hora ban
rata lassana wei oya ranilaya rata bageta wikunuwahama oka sinharajeth wikunanna hadapu ekaneeeeee[/QUO
rata wekunanne mahinadane ban. mahinda hena hora ban
Ranilmata eyage nama ahaddith tarah yanawa
![]()
ma anduva yudda vikunagana kanava... paraval hadanavakiyala ava bagata hadala kotiganan gahagannava.... para balloooo.... hamudapatith tavatikadavasakin dasa drohiyak kiyala kiyai...... mokada anduvata yatathva vadakaranna nate nesa...
atthatma machoooo oka me lankawatama musalai heti balapanko uge atthatama uge konda pana neha inne dekata nemila mokada hitapu unp emathila okata katata denawane
ubala oya kochchora keee gahuwath poduperamune anduwa wattanna bahe chande dawasata api aith set wemu me wage trade kakak dagena ubalata kalisama galawa ganna thamai wenne ha ha haaaaaaa..........
payan hutt.... yanna .minusunnta eka eka ewa kiyan natiwa.sandanayr minusun nge hati tamai oya.
Sajith wage awa nam ela
ranil witharak newei anith ayyalath ehema ma thamai okkoma meeeeeharak
atthatma machoooo oka me lankawatama musalai heti balapanko uge atthatama uge konda pana neha inne dekata nemila mokada hitapu unp emathila okata katata denawane

මේ ආණ්ඩුව නිසා නෙමෙයි ආර්ථිකය කඩා වැටුනේ , 1978 බටහිර ගැති ආණ්ඩු ක්‍රමයත් එක්ක , හැම ජහ ජරාවම රටින් ගෙන්නන්න ගත්ත , ගෙදර හදන්න පුලුවන් අල , බතල වල ඉදන් , අන්තිමට රට ඇතුලේ මෙලෝ දෙයක් නෑ සේරම රටින් ,රට ඇතුලේ සල්ලි නැතිවුනාම , ආධාර කිය කියා ගිනි පොලියට සේරම ගෙනාවා , දැන් වෙලා තියෙන්නේ ඒ හැතිකරය ගත්තු ණය පොලී ගෙවන්න , අපි අපනයනය කරන සොච්චමම වියදම් කරන්න , මේවට වගකියන්න ඕන මහලොකුවට කියවන UNP 1
ලියන් ලියන් ගියොත් මට රචනාවක් ලියන්න වෙනව මේතන.... ඒක නිසා තර්කානුකූලව එනවනම් එහෙම එන්න , නැත්නම් නිකන් හෑලි වලට ලියන්න මට බෑ
)
Dan 14 years vithara me anduwa thamai thiyenne
ithin eva wenas karanna thibuna neda
dan kurakkan , lunu (salt) pawa pitaratin genawalu.(rata watema mahasayura)
eva nawaththanna berida.
mama me danne nethi nisa ahanne
ඕවට නියමිත ක්‍රියා පිළිවෙතක් හදන්න ඕනා , සෑම පක්ෂයක්ම පැහැදිළි මතයකට ඇවිත් , ඉස්සල්ලා කිව්ව වගේ රට තුල දේවල් රට ඇතුලේ හදන්න ඕන , ඒව එහෙම උනත් මිනිසුන්ගේ සමාජීය තත්වයත් වෙනස් කරන්න වෙනවා , ඒ කියන්න ඒවත් දැන් බටහිර ගැති වෙලා , මාතෘභූමිය පිළිබ්ද හැගීමක් නෑ , රටේ දේ එහෙමත් නැතිනම් LOCAL කිව්ව ගමන් පස්ස ගහනවා , ඉතින් එහෙව් එකේ කොහොමද මේ දේවල් හරියට ක්‍රියාත්මක කරවන්නේ , මුලින්ම අධ්‍යාපන ප්රතිසංස්කරන තුලින් මේ දේවල් දරුවාගේ සිටන් ඔලුවට දාන්න ඕන , අන්න එතන ඉදන් අපිට ගමනක් යන්න පුලුවන්
ow uba kiyana eka aththa
rataka jathika prathipaththiyak thiyenna one
specialy (Economy,health,education)
Mona anduwa awath wenas karanna beri
thawa machan
police,rajjaya sevaya ,methiwarana,media, yana ansa suwadeena karanna one
ethakota katawath weradi kiyanna behe
ehema kalama thamai ratawal diyunu wenne.
me anduwa unath eva karala rata hadanawanam
api kemathie.