Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wadi gaanak gewala broadband use karana kattiyata honda news ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජය විසින් කෙටුම්පත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම (2011-2016) මගින් මෙරට අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවාවල (high speed broadband ) අනාගත මිල ගණන් පිළිබඳව අදහස් දක්වා තිබේ.

මේ අනුව, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය විසින් කෙටුම්පත් කර තිබෙන මෙම සැලසුම මගින් අවධාරණය කර තිබෙන්නේ මෙරට අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවාවල මිල ගණන් මේ වනවිට වැඩි නිසා අනාගතයේදී එය තවදුරටත් පහළ දැමීමට සමාගම් කටයුතු කළ යුතුබවත් එයින් මෙරට වැඩි පිරිසකට එම සේවා භාවිතා කිරීමේ අවස්ථා හිමිවනු ඇති බවයි.

තරගකාරී රටවල් සමග සසඳන විට මෙරට මෙම අන්තර් ජාල සේවාවල මිල ගණන් අධික බව මෙම සැලසුම මගින් අවධාරණය කර තිබෙන අතර එය ඒ ආශ්රිත ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට බාධාවක් බවද සඳහන් කර තිබේ.

මේ නිසා, ඉදිරියේදී මේ ආශ්රිත කර්මාන්ත සඳහා විදේශීය සමාගම් ආකර්ශනය කරගනිමින් රැකියා සම්පාදනය කිරීමට නම් අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවා දැරිය හැකි මිලක් දක්වා පහත හෙලීම අනිවාර්ය බව සඳහන්ය.

රජය සකස් කර තිබෙන මෙම ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම මේ වනවිට එම ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ සංවාදයට බඳුන් කර තිබෙන අතර ඔවුන්ගේ අදහස් මත අවසන් සැලසුම සකස් කිරීමට නියමිතය.

මෙම සැලසුම මගින් රජය අපේක්ෂා කර තිබෙන්නේ 2016 වසර වනවිට මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 75 ක් දක්වා ඉහළ නැංවීමටයි.

[QUOTE="MuslimLankan, post: 9597900, member: 146629"] [CENTER][B][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcRM6ZdgU9oDWt4o5RSy6Qi4jIH4PceCnBZBNoLgakq-tESSaCvu[/IMG] [/B] [/CENTER] [B][SIZE=4][COLOR=Green] රජය විසින් කෙටුම්පත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම (2011-2016) මගින් මෙරට අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවාවල (high speed broadband ) අනාගත මිල ගණන් පිළිබඳව අදහස් දක්වා තිබේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] මේ අනුව, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය විසින් කෙටුම්පත් කර තිබෙන මෙම සැලසුම මගින් අවධාරණය කර තිබෙන්නේ මෙරට අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවාවල මිල ගණන් මේ වනවිට වැඩි නිසා අනාගතයේදී එය තවදුරටත් පහළ දැමීමට සමාගම් කටයුතු කළ යුතුබවත් එයින් මෙරට වැඩි පිරිසකට එම සේවා භාවිතා කිරීමේ අවස්ථා හිමිවනු ඇති බවයි. [/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Green] තරගකාරී රටවල් සමග සසඳන විට මෙරට මෙම අන්තර් ජාල සේවාවල මිල ගණන් අධික බව මෙම සැලසුම මගින් අවධාරණය කර තිබෙන අතර එය ඒ ආශ්රිත ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට බාධාවක් බවද සඳහන් කර තිබේ. [/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Green] මේ නිසා, ඉදිරියේදී මේ ආශ්රිත කර්මාන්ත සඳහා විදේශීය සමාගම් ආකර්ශනය කරගනිමින් රැකියා සම්පාදනය කිරීමට නම් අධිවේගී පුළුල් පරාස අන්තර්ජාල සේවා දැරිය හැකි මිලක් දක්වා පහත හෙලීම අනිවාර්ය බව සඳහන්ය. [/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Green] රජය සකස් කර තිබෙන මෙම ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම මේ වනවිට එම ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ සංවාදයට බඳුන් කර තිබෙන අතර ඔවුන්ගේ අදහස් මත අවසන් සැලසුම සකස් කිරීමට නියමිතය. [/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Green] මෙම සැලසුම මගින් රජය අපේක්ෂා කර තිබෙන්නේ 2016 වසර වනවිට මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 75 ක් දක්වා ඉහළ නැංවීමටයි. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom