Wagon N

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    penuma hodai wage eth me wage KEI cars gaddi famous ewa ganna balapan wagonR wage. Mazda Flair eka ok mokada badge eka witarai wenas. ehema weddi long term spare parts availability tiyanawa prices unath shape
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,231
    930
    113
    penuma hodai wage eth me wage KEI cars gaddi famous ewa ganna balapan wagonR wage. Mazda Flair eka ok mokada badge eka witarai wenas. ehema weddi long term spare parts availability tiyanawa prices unath shape

    Eka nam Aththa mcn, but this vehicle mm hithanne non hybrid , anika wagon r ekata wada patta look mcn...Fuel 29K LU
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,694
    2,156
    113
    Nugegoda
    Honda N-WGN කොහොම වුනත් Honda N Box කියල කාර් එක තමයි kei cars වලින් ජපානයේ වැඩියෙන්ම විකිනෙන්නේ. Wagon R එක තියෙන්නෙ රෑන්ක් වල 5 වෙනියට
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    poddak meka balapalla
    https://ikman.lk/en/shops/lakshman-karunaratne

    ai ban munge wahana mechchara price adu? :dull: hama ekama aniwa 2-3 lak adui ne :shocked:

    මටනම් හිතෙන්නේ එක්කෝ මෙයාලා, මේ අඩු ගනන් දාලා, කෝල් රික්වෙස්ට් බලාපොරොත්තු වෙනවා, ඒ අතරතුර ඇත්ත ගානට එකතු වෙන්න ඕන ඒවා කියනවා ඇති.
    එහෙමත් නැත්නම්, ජපන් 2න්ඩ් හෑන්ඩ් කාර් විකුනන ඔන්ලයින් ශොප් වල තියනවා, එකම වාහනේ, හැම දෙයක්ම සමාන තතවයන්,ඒත් මිල එකකට එකක් වෙනස්. ඒ වගෙ ශොප් වලින් අඩු එක ගෙන්නනවා ඇති. ඒක මිල අඩු ඇයි කියලා හොයා ගන්න දන්නෙ නෑ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,694
    2,156
    113
    Nugegoda
    source please :)
    Capture.png

    https://www.best-selling-cars.com/japan/2017-full-year-japan-best-selling-car-models-mini-cars/