Wagon R 2017 first quater ඔක්කොම රි කෝල් කරලා

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Wagon R 2017 first quater ඔක්කොම රි කෝල් කරලා

    පොඩ්ඩක් හොයා බලන්න, වැදගත් වෙයි කියලා හිතුවා..:yes:

    http://www.suzuki-recall.jp/search/search.php

    රි කෝල් කරලා තියෙන හේතු

    ඩුඅල් සෙන්සර් බ්‍රේක් අවුල් :oo:
    පවර් ස්ටීරින්ග් කොන්ට්‍රොල් අවුල් :baffled:
    හයිබ්‍රිඩ් බැටරි අවුල් :sorry:

    Whats_App_Image_2018-06-06_at_8.21.42_AM.jpg

    Whats_App_Image_2018-06-06_at_8.21.50_AM.jpg

    Whats_App_Image_2018-06-06_at_8.21.57_AM.jpg

    සබ්මිට් ටු විද්වත් මන්ඩලය..

    පි.එස් - මන් වැඩිය වාහන ගැන දන්නේ නැත, හුදෙක් යාලුවෙක් මාර්ගයෙන් දැන ගත්ත දෙයකි
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේකේ සිස්ටම් UPDATE එක දාගන්න. එක WARRANTY යක් එක්ක ගත්තානම් ඒ තැන්වලින් කරලා දෙනවා .
    බැටරියට නම් 7500 යනවා . රිකොල් ලිස්ට් එකේ තියෙනවානම් ඉක්මනටම කර ගන්න
    වැඩිවිස්තර වැගොන් R ඔනර්ස් ක්ලබ් එක හරහා දන ගන්න පුළුවන්.

    මෙන්න ලින්කුව
     
    watinawaa