Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon R accident help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ යහතින් නේද ? අවුලක් නැද්ද .

1.මේ ඔක්කොම හදාගන්න කීයක් විතර යයිද? =  දොරටම යනවා 38000 විතර TOTAL එක 59000 විතරවෙයි.

2.මේක හදාගන්න මාතර අවට හොද තැනක් කියන්නකො.(සමරසිංහ එක හොදයිද? එකේ එක එක ජරමර කේස් වෙලා තියනවද? මේක මට perfect condition එකට හදාගන්න ඕන. මාතර බැරිනම් කොළඔ උනත් කමක් නෑ if it's worth it.) = සමරසිංහ ප්රීති මෝටර්ස් දෙකම හොදයි පොඩි අවුලකට තියෙන්නේ උබ දාපු ඉන්ෂුරන්ස් ආයතනය නම් පට්ට බලුයි . අඩුවට බැලුවනම් දුක විදපන් සමරයගෙයි ප්රීති එකෙයි TOTAL BILL ගෙවන එකක් නැහැ. උබ කෑගහලා ඉල්ලාපන් එතකොට දෙනවා . පූර්ණ වගකීමක් ඇතිවිට ලංකාව තුල ලියාපදිංචි වාහන REPAIR කරන තැනකනම් අනිවාර්යෙන් TOTAL BILL එක ගෙවන්න ඕනේ . එක තමා නීතිය. එක ගෙවන්න උන් බැදිලා ඉන්නවා (බැරි වුනොත් කියපන් කරලා දෙන්නම්)

3.Insurance එක co-operative. කට්ටිය කියනවා උන්ගේ service හරි නෑ කියලා. එහෙම අත්දැකීම් තියනවද?. එහෙමනම් උන්ගෙන් කොහොමහරි වැඩේ කරගන්නෙ කොහොමද? = ඉන්සුරන් එකේ උන් කොහොමත් කියන්නේ එක මොකද උන්ට ගෙවන්න තියෙන ගාන අඩුවෙනවා නේ. උන් කොහොමත් ඕකට PASS කරන්නේ 30000 විතර. ඉස්සෙල්ලා රුපියල් 750 ගෙවලා ESTIMATE එකක් ගන්න. එක ඉන්සුරන්ස් එකට දීලා බලන්න.

4.Insurance එකෙන් quotation එකේ මුලුගානම ගෙවන්නේ නැද්ද? එහෙම නම් ගෙවන ගාන decide වෙන්නෙ කොහොමද? = උන් ගෙවන්න බැදිලා ඉන්නවා එකනේ FULL INSURANCE දාන්නේ.

5.Insurance එක renew කරන්න තියෙන්නෙ August මුල් සතියේ.30 days ට කලින් quotation ගන්න කියල තියනව මේකෙ මොකක් හරි අවුලක් වේද?(මෝඩ ප්රශ්නයක්ද දන්නෑ)= උබේ නො CLAIM BONUS එකට කෙලින්න හදන්නේ.

6.වාහනේ හදන්න දාලා තියෙද්දි මොනව වෙයිදෝ = මුකුත් වෙන්නේ නැහැ නිතරම අහන්නේ නැතුව දෙනවා කිව්වා දවසට ගිහින් ගනින් . සමරයා වෙලවනම් වෙලාව . ප්රීති එකා ප්රීතිම තමා.

[QUOTE="creed1, post: 21969023, member: 45736"] [SIZE="4"]මචන් උබ යහතින් නේද ? අවුලක් නැද්ද . 1.මේ ඔක්කොම හදාගන්න කීයක් විතර යයිද? = [B] දොරටම යනවා 38000 විතර TOTAL එක 59000 විතරවෙයි. [/B] 2.මේක හදාගන්න මාතර අවට හොද තැනක් කියන්නකො.(සමරසිංහ එක හොදයිද? එකේ එක එක ජරමර කේස් වෙලා තියනවද? මේක මට perfect condition එකට හදාගන්න ඕන. මාතර බැරිනම් කොළඔ උනත් කමක් නෑ if it's worth it.) = [B]සමරසිංහ ප්රීති මෝටර්ස් දෙකම හොදයි පොඩි අවුලකට තියෙන්නේ උබ දාපු ඉන්ෂුරන්ස් ආයතනය නම් පට්ට බලුයි . අඩුවට බැලුවනම් දුක විදපන් සමරයගෙයි ප්රීති එකෙයි TOTAL BILL ගෙවන එකක් නැහැ. උබ කෑගහලා ඉල්ලාපන් එතකොට දෙනවා . පූර්ණ වගකීමක් ඇතිවිට ලංකාව තුල ලියාපදිංචි වාහන REPAIR කරන තැනකනම් අනිවාර්යෙන් TOTAL BILL එක ගෙවන්න ඕනේ . එක තමා නීතිය. එක ගෙවන්න උන් බැදිලා ඉන්නවා (බැරි වුනොත් කියපන් කරලා දෙන්නම්)[/B] 3.Insurance එක co-operative. කට්ටිය කියනවා උන්ගේ service හරි නෑ කියලා. එහෙම අත්දැකීම් තියනවද?. එහෙමනම් උන්ගෙන් කොහොමහරි වැඩේ කරගන්නෙ කොහොමද? =[B] ඉන්සුරන් එකේ උන් කොහොමත් කියන්නේ එක මොකද උන්ට ගෙවන්න තියෙන ගාන අඩුවෙනවා නේ. උන් කොහොමත් ඕකට PASS කරන්නේ 30000 විතර. ඉස්සෙල්ලා රුපියල් 750 ගෙවලා ESTIMATE එකක් ගන්න. එක ඉන්සුරන්ස් එකට දීලා බලන්න.[/B] 4.Insurance එකෙන් quotation එකේ මුලුගානම ගෙවන්නේ නැද්ද? එහෙම නම් ගෙවන ගාන decide වෙන්නෙ කොහොමද? = [B]උන් ගෙවන්න බැදිලා ඉන්නවා එකනේ FULL INSURANCE දාන්නේ. [/B] 5.Insurance එක renew කරන්න තියෙන්නෙ August මුල් සතියේ.30 days ට කලින් quotation ගන්න කියල තියනව මේකෙ මොකක් හරි අවුලක් වේද?(මෝඩ ප්රශ්නයක්ද දන්නෑ)= [B]උබේ නො CLAIM BONUS එකට කෙලින්න හදන්නේ.[/B] 6.වාහනේ හදන්න දාලා තියෙද්දි මොනව වෙයිදෝ =[B] මුකුත් වෙන්නේ නැහැ නිතරම අහන්නේ නැතුව දෙනවා කිව්වා දවසට ගිහින් ගනින් . සමරයා වෙලවනම් වෙලාව . ප්රීති එකා ප්රීතිම තමා. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom