Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon R FX 2017 Mild Hybride එකක් ගත්තා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් ඕක ගැන thread එකක දාපු පොස්ට් එකක් දාන්නම්.

wagon r hybrid car එක ඇත්තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල, සහ පොඩි support එකක් ISG unit එකෙන් engine එකට දීලා එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් ISG එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව.

car එක traffic එකේ නැවතුනාම 12V DC battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට ISG එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම. ඒක නිසා traffic නැති පැති වල අය තෙල් ගොඩක් කරයි hybrid නිසා කියල හිතල ඕක ගන්න එපා. ගානට වටින car එකක්.

engine එකක් ගෙවෙන්නේ වැඩියෙන්ම start කරනකොට සහ engine එක නවත්තන කොට. hybrid වල start stop වාර වැඩි නිසා engine එක ඉක්මනට ගෙවෙනවා එක නිසා service manual එකෙ තියෙන විදියටම maintenance වෙලාවට කරන්න.

[QUOTE="Force0081, post: 21814196, member: 544467"] මම කලින් ඕක ගැන thread එකක දාපු පොස්ට් එකක් දාන්නම්. wagon r hybrid car එක ඇත්තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල, සහ පොඩි support එකක් ISG unit එකෙන් engine එකට දීලා එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් ISG එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව. car එක traffic එකේ නැවතුනාම 12V DC battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට ISG එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම. ඒක නිසා traffic නැති පැති වල අය තෙල් ගොඩක් කරයි hybrid නිසා කියල හිතල ඕක ගන්න එපා. ගානට වටින car එකක්. engine එකක් ගෙවෙන්නේ වැඩියෙන්ම start කරනකොට සහ engine එක නවත්තන කොට. hybrid වල start stop වාර වැඩි නිසා engine එක ඉක්මනට ගෙවෙනවා එක නිසා service manual එකෙ තියෙන විදියටම maintenance වෙලාවට කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom