Wagon R FX 2017 Mild Hybride එකක් ගත්තා....

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Wagon R FX 2017 Mild Hybride එකක් ගත්තා....

    Indra Traders එකෙන් ගත්තෙ. Oder කරද්දි 32ක් උනා. දැන් 33යි. මට 32කට set උනේ. coffee brown colour එක. මේකෙ FZ එක 36ක් වෙනව.. pushstart, multifunction steering, තමයි FX එකට වඩා තියෙන්නෙ. ඒ නිසා 4ක් වැඩියි.
    කලින් වාහනයක් drive කරලම නෑ. පරිස්සමෙන් පදින්න ඕන.
    full insurance දැම්මෙ HNB Insuarance. මට chance එකක් set උනා. ඒ නිසා 65කට කර ගත්තා. නැත්නම් 89ක් විතර වෙනවා. photos දාන්න ක්‍රමයක් නෑ. phone එකෙන් මේටිකත් කර ගත්තෙ...
    වාහන ගැන දැනුමක් නෑ. octane 95 ගහන්න කිව්ව sale man. වාහනේ තිබ්බ ටිකෙන් shed එකට යාගන්න බැරි උනාම ඇහුවම කිව්ව රු 500/=ක 92න් ගහල වෙනත් shed එකකින් 95න් ගහන්න කියල. මගට ඇවිල්ල රු 2000/=ක 95න් ගැහුවා. ලීටරේ 128/=යි...

    මේ වාහනේ ගැන දන්න දේවල් comment කරන්න. ස්තූතියි.
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    congratz machan

    ස්තූතියි
    Congratz, phone eke photo gahanna barida bn :D dapan photos tikak :yes:

    try karnnm...
    සුභ පැතුම් ... .
    විස්තර ටිකක් passe දාන්න

    මං එච්චරම ටෙක්නිකල් සයිඩ් එක දන්නෙ නෑ...
    kellata or wife ta neda gaththe?
    ehenm aulak na:yes:
    පදින්න ලේසියි කියල කවුරුත් කිව්වා ඒ නිසා ගත්තෙ. තව මේක japan vehicle එකක් නිසා කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කිව්ව. vitz එකටත් හිත ගිහින් තිබ්බෙ... ඒකෙ hybride නෑ නෙහ්.

    All da best machng..Vehicle eka nm patta.95 petrol witharak use karanna. :yes:

    ඔව් එහෙම තමයි...
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    1zydjt5.jpg

    20gocnk.jpg

    1qkgtz.jpg

    33c9j0j.jpg

    2gximhz.jpg
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,963
    1,224
    113
    නුවර
    congradz .... පරිස්සමෙන් පැදපන් . ෆොටෝස් දාපන් . අර බඩාගේ නුලක් ඇති හොයාගනින්
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    congradz .... පරිස්සමෙන් පැදපන් . ෆොටෝස් දාපන් . අර බඩාගේ නුලක් ඇති හොයාගනින්

    ඔව්. මුලදි buffers 110000 විතර උනාලු... දැන් නම් 75000/= වගේ ලු. insurance පොර කිව්වෙ.:lol: