Wagon r HELP

cr27

Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    Wagon r eakak ganna yanne . U kiyanne 0 milage kiyala. Wahane sell eaken ganna puluwan apita garage eakata dala balanna. Eahema karanawanam wahane inspection karaganna hoda tan monawada. 33.50 kata safety package eakak me welwe hatiyata labai kiyala hitnawa. Mata dala balana hoda tanak tamai one.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    0 මයිලේජ් කියලා වාහනයක් එන්න විදියක නැහැ
    කම්පැනි ටෙස් ට්‍රැක් වල දුවලා ලංකාවෙත් වරායෙන් එලියට අරගෙන එහෙට මෙහෙට පොඩ්ඩක් අරගන්න ටික එකතු වෙනකොට අවම 5Km වත් සෙට් වෙනවා.
    0 කියන්නෙ අනිවාර්යෙන කරකවලා. ඒජන්ට් බ්‍රෑන්ඩ් නිවු ගේන ඒවයෙ හැම එකේම 4 - 5 Km තියනවා
     
    Renault Kwid

    Member
    Aug 7, 2018
    37
    2
    0
    0 මයිලේජ් කියලා වාහනයක් එන්න විදියක නැහැ
    කම්පැනි ටෙස් ට්‍රැක් වල දුවලා ලංකාවෙත් වරායෙන් එලියට අරගෙන එහෙට මෙහෙට පොඩ්ඩක් අරගන්න ටික එකතු වෙනකොට අවම 5Km වත් සෙට් වෙනවා.
    0 කියන්නෙ අනිවාර්යෙන කරකවලා. ඒජන්ට් බ්‍රෑන්ඩ් නිවු ගේන ඒවයෙ හැම එකේම 4 - 5 Km තියනවා
    ow wahana sale welata ahuwenna epa. agent kenekgen ganna