Wagon r HELP

cr27

Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    Mara case eaka. Mage wagon r eaka speed adu karpu gaman wahane nawatinawa ita passe ai start kara ganna ba. Ita passe btry galawagena gihin charge karan eanna one. Iye btry check kala. Awulak na.wahane chagin chek kala eakat awulak na. Charging hodatama tiyanawa. Danut wahane hitala btry kade inne dan nam epa wela inne. Danna kenek mata mekakata karanna puluwan mokadda kiyanawada loku uduwakk:no:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මුලින්ම අයිඩ්ල් ස්ටොප් ඕෆ් කරන් දුවල බලන්න
    මේකෙ මොඩ්ල් එක මොකක්ද?
    ඕල්ටර්නේටර් එකේ අවුලක් වෙන්නත් පුළුවන්. හයිඛ්‍රිඩ් බැටරියෙ වෙන්නත් පුළුවන්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මුලින්ම අයිඩ්ල් ස්ටොප් ඕෆ් කරන් දුවල බලන්න
    මේකෙ මොඩ්ල් එක මොකක්ද?
    ඕල්ටර්නේටර් එකේ අවුලක් වෙන්නත් පුළුවන්. හයිඛ්‍රිඩ් බැටරියෙ වෙන්නත් පුළුවන්

    Ide stop karan yanna anika scan ekak karanna ethakam kiyanna ba lede
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    owala battery galawanna honda na backup battery gahanne nathuwa , , reset wena seen ekak thiyenawalu
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Scan ekak karala hariyata tune up ekak kaloth mokada wenne
    Mage th ohoma unaa passe tune up karala scan karana ekkena idel eka haduwa eeta passe hari
    Habai mage nam hybride newe.....