Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon-R-Hustler-Axia-Wigo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(A). තෙල් කෙරුවාව traffic එකේ wagon r/hustler දෙකම හොදයි. තව අවාසියක් කියන්නම් නිතරම stop and go traffic එකේ engine auto off mode යනකොට නිතරම 12V DC battery එක discharge/charge වෙනවා engine එක ළග ළග start කරන්න ඉතින් 12v battery එක ඉකමනට dead වෙනවා. 1.5l 121 manual එකක් තිබ්බ ඒක traffic- 10-13km/l . long distance- 15-19km/l. Yaris, belta පවිච්චි කරලා නෑ ඒක නිසා දන්නෑ.

(B). wagon r parts ගණන් වැඩි තාමත්, toyota 121, belta, yaris වලට parts තියෙනවා ඕනනම් genuine, reconditioned, Thailand කැමති එකක් අරන් අතේ තියෙන ගානට parts දාගන්න පුළුවන්. 121 එකේනම් repairs කියල එන්නේ running repairs තමයි.

(C). මේකයි බන් මිල පහත වැටෙන එක බලල වාහන ගන්න බෑ. ඕක ක්රම කීපයකට වෙන්න පුළුවන්

1. Tax අඩු කරාම second hand market එකත් අඩු වෙනවා. 2020 ඡන්දයක් එනවා ඒකට අඩු වෙන්න පුළුවන් අපේ උන්ව රවට්ටලා ඡන්ද ටික ගන්න.

2. පරණ වෙනකොට අඩු වෙනවා උදා හරණයක් ගමු ලංකාවේ වහනයක් අවුරුදු 30ට වඩා පවිච්ච්චි කරනවා. අවුරුදු 30ක් පැරණ toyota/nissan වාහන ලක්ෂ 5-8 වගේ යනවා. hybrid car එකක් ඔය අවුරදු 25ක් පරණ වෙනකොට battery, motor generator replace කරලා engine repair එකක් කරන්න වෙනවා ලොකු ගානක් වියදම් කරලා. තව body/floor board දිරන්න ගත්තම ඔය සේරම ගලවල අයින් කරලා ඒ වැඩේ හරියට කරන්න සෑහෙන ගානක් වියදම් වෙනවා. එච්චර ගානක් වියදම් කරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 25 ක් පරණ කාර් එකක් ගන්නේ නෑ. මිනිස්සුන්ට තව ටිකක් කල් ගිහිල්ල ඒවා පෙන්න ගත්තම hybrid market එක තව වැටෙනවා.

ඔය දාල තියෙන set එකෙන් මට හොද wagon r එකයි toyota 121. wagon r එක තමයි ඉක්මනට අඩු වෙන්නේ. ඒක එච්චර quality කාර් එකක් නෙමේ ඔය ගානට තියෙන අනිත් japan කාර් එක්ක බැලුවොත්. tax අඩු කරත් සමහර විට 1000cc වලට අඩු ඒවා කරයි.

ඔය සේරම බැලුවොත් කවදාවත් වාහනයක් ගන්න බෑ මචන් තමන් අසා කරන එක ගන්න.

[QUOTE="Force0081, post: 22165794, member: 544467"] [SIZE="4"](A). තෙල් කෙරුවාව traffic එකේ wagon r/hustler දෙකම හොදයි. තව අවාසියක් කියන්නම් නිතරම stop and go traffic එකේ engine auto off mode යනකොට නිතරම 12V DC battery එක discharge/charge වෙනවා engine එක ළග ළග start කරන්න ඉතින් 12v battery එක ඉකමනට dead වෙනවා. 1.5l 121 manual එකක් තිබ්බ ඒක traffic- 10-13km/l . long distance- 15-19km/l. Yaris, belta පවිච්චි කරලා නෑ ඒක නිසා දන්නෑ. (B). wagon r parts ගණන් වැඩි තාමත්, toyota 121, belta, yaris වලට parts තියෙනවා ඕනනම් genuine, reconditioned, Thailand කැමති එකක් අරන් අතේ තියෙන ගානට parts දාගන්න පුළුවන්. 121 එකේනම් repairs කියල එන්නේ running repairs තමයි. (C). මේකයි බන් මිල පහත වැටෙන එක බලල වාහන ගන්න බෑ. ඕක ක්රම කීපයකට වෙන්න පුළුවන් 1. Tax අඩු කරාම second hand market එකත් අඩු වෙනවා. 2020 ඡන්දයක් එනවා ඒකට අඩු වෙන්න පුළුවන් අපේ උන්ව රවට්ටලා ඡන්ද ටික ගන්න. 2. පරණ වෙනකොට අඩු වෙනවා උදා හරණයක් ගමු ලංකාවේ වහනයක් අවුරුදු 30ට වඩා පවිච්ච්චි කරනවා. අවුරුදු 30ක් පැරණ toyota/nissan වාහන ලක්ෂ 5-8 වගේ යනවා:lol:. hybrid car එකක් ඔය අවුරදු 25ක් පරණ වෙනකොට battery, motor generator replace කරලා engine repair එකක් කරන්න වෙනවා ලොකු ගානක් වියදම් කරලා. තව body/floor board දිරන්න ගත්තම ඔය සේරම ගලවල අයින් කරලා ඒ වැඩේ හරියට කරන්න සෑහෙන ගානක් වියදම් වෙනවා. එච්චර ගානක් වියදම් කරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 25 ක් පරණ කාර් එකක් ගන්නේ නෑ. මිනිස්සුන්ට තව ටිකක් කල් ගිහිල්ල ඒවා පෙන්න ගත්තම hybrid market එක තව වැටෙනවා. ඔය දාල තියෙන set එකෙන් මට හොද wagon r එකයි toyota 121. wagon r එක තමයි ඉක්මනට අඩු වෙන්නේ. ඒක එච්චර quality කාර් එකක් නෙමේ ඔය ගානට තියෙන අනිත් japan කාර් එක්ක බැලුවොත්. tax අඩු කරත් සමහර විට 1000cc වලට අඩු ඒවා කරයි. ඔය සේරම බැලුවොත් කවදාවත් වාහනයක් ගන්න බෑ මචන් තමන් අසා කරන එක ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom