Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon-R-Hustler-Axia-Wigo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Japanese Suzuki Wagon R - FZ : Year 2014/2015/2016/2017 registered හෝ unregistered ::

මචන් මේවගේ එංජිම 650 CC එකතැන PICKUP කරන්න බැහැ නමුත් පහසු හැරවීමත් පාකින් සදහා අඩුම ඉඩක් යෑමත් යන කරුණු නිසා පොඩ්ඩක් මර්කෙට් උන වහනයක්

නමුත් මෙහි බර ගෙනයාම සීමිතයි කිලෝ 400 කට වඩා බර ගැහුවම BREAK වදින්න හොරයි. ඒවගේමයි තෙල් කරනවත් අඩුයි.

රෝද අතර පරතරය ඉතාම අඩු නිසා වහනය ගැස්සෙනවා මේක හයි වේ ගියත් ඇගට දැනෙනවා.

නමුත් වාහනයේ කියන්න කිසිම ලෙඩක් නැහැ

2014,2015,2016සහ 2017 සදහා මේ කරුණු පොදුයි නමුත් මිලෙහි වෙනසක් තියෙනවා.

UNREGISTER

2014 - LKR 2.9M

2015 - LKR 3.0M

2016 - LKR 3.1M

2017 සිට වාහනේ MODEL එක වෙනස් වුන ඒවගේමයි SAFETY සහ NON SAFETY ලෙස වර්ග කීපයකින් මර්කෙට් එකට අවා.

2017 - FX SAFETY - LKR 3.0M

2017 - FX NON SAFETY - LKR 2.88M

2017 - FZ SAFETY - LKR 3.4M

2017 - FZ NON SAFETY - LKR 3.29M

නමුත් 2017 MODEL එකෙහි ලොකු VIEW එකක් තියෙනවා DRIVE SIDE එකට වැඩි ඉඩ ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවා .

සාමාන්‍ය ලීටරයක කරන තෙල් ප්‍රමාණය 22 KM /L වගේ කොළඹ වගේනම් 13-15 වගේ තමා තවමත් SPARE PARTS වල හිගයක් තියෙනවා . මිල අදිකයි මෙනිසා INSURANCE COMPANY කාරයෝ මේකට PREMIUM එක විදියට 70 -76 අතර ගානක් ගන්නවා.

2. Japanese Suzuki Hustler : Year 2014/2015/2016/2017 registered හෝ unregistered

වැගන් R එක වගේමයි මචන් . වෙනසකට තියෙන්නේ වගන් R එකට වඩා ඉඩ ප්‍රමාණයක් තියෙන එකත් සවිමත් SASPENTION පද්දතියක් තිබිමතය. වැගන් R එකට වඩා මෙහෙ තෙල් කෙරුවාව අඩුයි. ගෙවන මිලට 2ND මර්කෙට් එකක් නොමැති වීම තමා ලෙඩේ. ගෙන්වන්න G - 2.9M , X - 3.0M , J - 3.2M , J -II - 3.325M වගේ යනවා නමුත් කලින් බදුවලට ගෙනාපු වාහන 30 න පහල ගන්න පුළුවන්. නමුත් J AND J -II 3.1 - 3.25 අතර වගේ .

3. Perodua Axia : Year 2014/2015/2016/2017 registered

2014 / 2015 ගන්න එපා ඉදිරියේදී මිල අඩුවන නිසා ගන්නම එපා 2016 /2017 නව මිලට ගන්න පුළුවන් ගන්නවානම් AUTO MATIC එකක් ගන්න ENGINE CAPACITY එකත් එක්ක WAGON R වලට වඩා හොදයි .

4. Toyota Wigo : Year 2016/2017 registered

හොද වහනයක් කිසිම අවුලක් නැහැ නමුත් ගෙවන මිලට වටින්නේ නැහැ.

5. Toyota Yaris හෝ Belta : Year 2006/2007/2008/2009 registered

කිසිම වදයක් නැහැ පුලුවන්නම් BELTA එකක් ගන්න ජපානේ තාම ජප්පෝ පදින වහනයක් ලෙඩත් නැහැ තෙලුත් කරනවා.

6. Toyota 121 : Year 2006/2007/2008/2009 registered

මේකත් හොදයි වැඩේ තියෙන්නේ වටින්නේ නැති ගන්නනේ කියන්නේ . හොදටම මර්කෙට් මර්කෙට් වැඩිනිසා ගානත් වැඩියි.

මචන්ලා දන්න අය පොඩ්ඩක් මේ පිලිබදව අයිඩිය එකක් දෙන්න.

(A) තෙල් කෙරුවාව නොහොත් ලීටරයකට යා හැකි Km ගණන : කොළබ ට්‍රැෆික් එකේ සහ ට්‍රැෆික් නොමැති විට

(B) ස්පෙයාර් පාර්ට්ස් වල සුලබත්වය සහ එහි මිල අදික බව හෝ අදික නොවන බව

(C) නැවත විකිණීමේදී ඩිප්රිසියෙශන් නොහොත් වාහනයේ මිල පහත වැටෙන ප්‍රමාණය ::: BELTA ,121 මිල නගින වාහන SECOND MARKET බලනවානම් මේවා ගන්න. WAGON R , HUSTLER DIPRESIATE වෙනවා ගත්ත ගානට වඩා අඩුවෙන් දෙන්න වෙන්නේ.

[QUOTE="creed1, post: 22175864, member: 45736"] [SIZE="4"]1. Japanese Suzuki Wagon R - FZ : Year 2014/2015/2016/2017 registered හෝ unregistered :: [COLOR="Blue"]මචන් මේවගේ එංජිම 650 CC එකතැන PICKUP කරන්න බැහැ නමුත් පහසු හැරවීමත් පාකින් සදහා අඩුම ඉඩක් යෑමත් යන කරුණු නිසා පොඩ්ඩක් මර්කෙට් උන වහනයක් නමුත් මෙහි බර ගෙනයාම සීමිතයි කිලෝ 400 කට වඩා බර ගැහුවම BREAK වදින්න හොරයි. ඒවගේමයි තෙල් කරනවත් අඩුයි. රෝද අතර පරතරය ඉතාම අඩු නිසා වහනය ගැස්සෙනවා මේක හයි වේ ගියත් ඇගට දැනෙනවා. නමුත් වාහනයේ කියන්න කිසිම ලෙඩක් නැහැ 2014,2015,2016සහ 2017 සදහා මේ කරුණු පොදුයි නමුත් මිලෙහි වෙනසක් තියෙනවා. UNREGISTER 2014 - LKR 2.9M 2015 - LKR 3.0M 2016 - LKR 3.1M 2017 සිට වාහනේ MODEL එක වෙනස් වුන ඒවගේමයි SAFETY සහ NON SAFETY ලෙස වර්ග කීපයකින් මර්කෙට් එකට අවා. 2017 - FX SAFETY - LKR 3.0M 2017 - FX NON SAFETY - LKR 2.88M 2017 - FZ SAFETY - LKR 3.4M 2017 - FZ NON SAFETY - LKR 3.29M නමුත් 2017 MODEL එකෙහි ලොකු VIEW එකක් තියෙනවා DRIVE SIDE එකට වැඩි ඉඩ ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවා . සාමාන්‍ය ලීටරයක කරන තෙල් ප්‍රමාණය 22 KM /L වගේ කොළඹ වගේනම් 13-15 වගේ තමා තවමත් SPARE PARTS වල හිගයක් තියෙනවා . මිල අදිකයි මෙනිසා INSURANCE COMPANY කාරයෝ මේකට PREMIUM එක විදියට 70 -76 අතර ගානක් ගන්නවා.[/COLOR] 2. Japanese Suzuki Hustler : Year 2014/2015/2016/2017 registered හෝ unregistered [COLOR="blue"]වැගන් R එක වගේමයි මචන් . වෙනසකට තියෙන්නේ වගන් R එකට වඩා ඉඩ ප්‍රමාණයක් තියෙන එකත් සවිමත් SASPENTION පද්දතියක් තිබිමතය. වැගන් R එකට වඩා මෙහෙ තෙල් කෙරුවාව අඩුයි. ගෙවන මිලට 2ND මර්කෙට් එකක් නොමැති වීම තමා ලෙඩේ. ගෙන්වන්න G - 2.9M , X - 3.0M , J - 3.2M , J -II - 3.325M වගේ යනවා නමුත් කලින් බදුවලට ගෙනාපු වාහන 30 න පහල ගන්න පුළුවන්. නමුත් J AND J -II 3.1 - 3.25 අතර වගේ .[/COLOR] 3. Perodua Axia : Year 2014/2015/2016/2017 registered [COLOR="blue"]2014 / 2015 ගන්න එපා ඉදිරියේදී මිල අඩුවන නිසා ගන්නම එපා 2016 /2017 නව මිලට ගන්න පුළුවන් ගන්නවානම් AUTO MATIC එකක් ගන්න ENGINE CAPACITY එකත් එක්ක WAGON R වලට වඩා හොදයි . [/COLOR] 4. Toyota Wigo : Year 2016/2017 registered හොද වහනයක් කිසිම අවුලක් නැහැ නමුත් ගෙවන මිලට වටින්නේ නැහැ. 5. Toyota Yaris හෝ Belta : Year 2006/2007/2008/2009 registered [COLOR="blue"]කිසිම වදයක් නැහැ පුලුවන්නම් BELTA එකක් ගන්න ජපානේ තාම ජප්පෝ පදින වහනයක් ලෙඩත් නැහැ තෙලුත් කරනවා.[/COLOR] 6. Toyota 121 : Year 2006/2007/2008/2009 registered [COLOR="blue"]මේකත් හොදයි වැඩේ තියෙන්නේ වටින්නේ නැති ගන්නනේ කියන්නේ . හොදටම මර්කෙට් මර්කෙට් වැඩිනිසා ගානත් වැඩියි.[/COLOR] මචන්ලා දන්න අය පොඩ්ඩක් මේ පිලිබදව අයිඩිය එකක් දෙන්න. (A) තෙල් කෙරුවාව නොහොත් ලීටරයකට යා හැකි Km ගණන : කොළබ ට්‍රැෆික් එකේ සහ ට්‍රැෆික් නොමැති විට (B) ස්පෙයාර් පාර්ට්ස් වල සුලබත්වය සහ එහි මිල අදික බව හෝ අදික නොවන බව (C) නැවත විකිණීමේදී ඩිප්රිසියෙශන් නොහොත් වාහනයේ මිල පහත වැටෙන ප්‍රමාණය ::: BELTA ,121 මිල නගින වාහන SECOND MARKET බලනවානම් මේවා ගන්න. WAGON R , HUSTLER DIPRESIATE වෙනවා ගත්ත ගානට වඩා අඩුවෙන් දෙන්න වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom