Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon-R-Hustler-Axia-Wigo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා අද උදෙන්ම ගිය කාර් සේල් වලට.... දවසෙම හිටියෙ කාර් සේල් ඇතුලෙ.

එපා උනා මචන්ලා.....

අම්බෝ පරණ ලඩි මාර්කට් කරන හැටි දැක්කහම මචන්ලා මට මුළු ස්වර්ගායෙන්ම එන හිනාව නවතාගත්තේ බොහොම අමාරුවෙන්.... ටොයෝටා ලාංජනය සහිත ප්රසිද්දයයි සමාජයේ මතයක් ගොඩ නැගී ඇති පෙන්නපු මොඩල්ස් හැම එකක්ම වගේ මයිලේජ් එක ලක්ෂය පැනීමට ඔන්න මෙන්න තිබු අතර තවත් බොහොමයක එක ලක්ෂ විසිදාහ හෝ එක ලක්ෂ තිස්දාහ පැන තිබුණි...

මීට අමතරව ෆස්ට් ඕනර් ලෙස මහත් උජාරුවෙන් පෙන්වූ මයිලේජ් එක හතලිස් දාහක්, පනස් දාහක් පමණයක්යැයි පෙන්වූ වාහන හැම එකකකම ඉන්ටිරියර් සහ එක්ස්රියර් අර මම කලින් සදහන් කල වාහන වලට නොදෙවෙනි ලෙස තිබු අතර ඒ පිලිබදව විමසු විට මහත් කලබලයෙන් ඒවායේ සිර්විස් රෙකොර්ඩ්ස් ඇති බව පැවසීය.... ජායි සර්ටිෆිකෙට් එකත් හොරට හදන අපේ අයියලට මේ සිර්විස් රෙකොර්ඩ්ස් කිනම් ලුණු බිගක්ද මචන්ලා...

අද දැක්ක යතාර්ථය මචන්ලා විකුණුම් කරුත්, ගැනුම් කරුත් ඉතා අසරණවී සිටින මොහොතක මැදිහත් කරු වශයෙන් පෙනී සිටින කාර් සේල් මහත්හොරු මහත් ලාබයක් උපයන බවයි.... ඒ බිස්නස් කරන විදිහ කොතරම් සදජාරාත්මක්ද කියන එක මචන් අත්විදින්න ඔබත් ඔවුන් සමග වැඩිපුර කාලය ගතකලානම් සැකෙවින් වැටහෙනු ඇත...

ආ.... කස්ටියට කියන්න අමතකවුණා කියන්න ඕන දේ.... වැගන් ආර්....

හප්පා වැගන් ආර් 2014 සහ 2015 මොඩල්උත් සෑහෙන්න ගණන් උස්සල තමයි මෙම කාර් සේල් මහත්හොරු ඒවායේ මිල ගණන් සදහන් කලේ....

[QUOTE="Shay-Astar, post: 22179045, member: 557987"] [COLOR="Blue"][B][SIZE="4"]මචන්ලා අද උදෙන්ම ගිය කාර් සේල් වලට.... දවසෙම හිටියෙ කාර් සේල් ඇතුලෙ. :D එපා උනා මචන්ලා..... :( අම්බෝ පරණ ලඩි මාර්කට් කරන හැටි දැක්කහම මචන්ලා මට මුළු ස්වර්ගායෙන්ම එන හිනාව නවතාගත්තේ බොහොම අමාරුවෙන්.... ටොයෝටා ලාංජනය සහිත ප්රසිද්දයයි සමාජයේ මතයක් ගොඩ නැගී ඇති පෙන්නපු මොඩල්ස් හැම එකක්ම වගේ මයිලේජ් එක ලක්ෂය පැනීමට ඔන්න මෙන්න තිබු අතර තවත් බොහොමයක එක ලක්ෂ විසිදාහ හෝ එක ලක්ෂ තිස්දාහ පැන තිබුණි... :shocked: මීට අමතරව ෆස්ට් ඕනර් ලෙස මහත් උජාරුවෙන් පෙන්වූ මයිලේජ් එක හතලිස් දාහක්, පනස් දාහක් පමණයක්යැයි පෙන්වූ වාහන හැම එකකකම ඉන්ටිරියර් සහ එක්ස්රියර් අර මම කලින් සදහන් කල වාහන වලට නොදෙවෙනි ලෙස තිබු අතර ඒ පිලිබදව විමසු විට මහත් කලබලයෙන් ඒවායේ සිර්විස් රෙකොර්ඩ්ස් ඇති බව පැවසීය.... ජායි සර්ටිෆිකෙට් එකත් හොරට හදන අපේ අයියලට මේ සිර්විස් රෙකොර්ඩ්ස් කිනම් ලුණු බිගක්ද මචන්ලා... :lol: අද දැක්ක යතාර්ථය මචන්ලා විකුණුම් කරුත්, ගැනුම් කරුත් ඉතා අසරණවී සිටින මොහොතක මැදිහත් කරු වශයෙන් පෙනී සිටින කාර් සේල් මහත්හොරු මහත් ලාබයක් උපයන බවයි.... ඒ බිස්නස් කරන විදිහ කොතරම් සදජාරාත්මක්ද කියන එක මචන් අත්විදින්න ඔබත් ඔවුන් සමග වැඩිපුර කාලය ගතකලානම් සැකෙවින් වැටහෙනු ඇත... :growl: ආ.... කස්ටියට කියන්න අමතකවුණා කියන්න ඕන දේ.... වැගන් ආර්.... :nerd: හප්පා වැගන් ආර් 2014 සහ 2015 මොඩල්උත් සෑහෙන්න ගණන් උස්සල තමයි මෙම කාර් සේල් මහත්හොරු ඒවායේ මිල ගණන් සදහන් කලේ.... [/SIZE][/B][/COLOR] :confused: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom