ජූලි 13 වැනිදා සිට නිකුත් කරන ලද නව වාහන ආනයන චක්‍ර ලේඛනය අනුව වැගොන් R ප්‍රිමියම් රථය ආනයනය සීමා සහිත විය හැකිය. 





අල මල්ලි;23427335 said:හයියෝ.. මම කොහොමද දැන් වාහනයක් ගන්නේ.![]()

Thawa wisthara danna

ජූලි 13 වැනිදා සිට නිකුත් කරන ලද නව වාහන ආනයන චක්‍ර ලේඛනය අනුව වැගොන් R ප්‍රිමියම් රථය ආනයනය සීමා සහිත විය හැකිය.![]()
දැනට එන එක මල්ලි. එමිෂන් ටෙස්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා![]()
Same engine same emissions standard ne...
Emissions wala nam wenasak thiyenna ba.



කොහොමත් මම හිතන්නේ ඔය මොඩෙල් එක වෙන්න ඇති ලංකාවට ඒජන්ට් වැඩිම ගෙන්වන්න ඇත්තේSuzuki ne sureuth na ithin![]()
Same engine same emissions standard ne...
Emissions wala nam wenasak thiyenna ba.
Suzuki ne sureuth na ithin![]()

no euro stranded නැහැ .
same එන්ජින් නෙවි මචන්.

Oya dekama pedapu ekek gen ahapan ko uba wistare.
Btw, man ara kiwwe RS ekaka ACC warming enawa kiyala ekata hethuwa wela tibbe ban pora radar walata issarakin RS kiyala rmblem ekak gahala metal
Porata den RS ekath satis na. Ape ewa wage pagana pagana widihata yanne na podi lag ekak denenawa kiyala.

හැම එන්ජින් එකකටම තියෙනවා බන් Euro emissions standard එකක්. මගේ 2011 ඩිසයින් කරපු එන්ජින් එකත් Euro IV compilant. ඉතිං ජපනා 2014 දි ඊට පහළ එකක් ඩිසයින් කරන්නෙ නෑ![]()