Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon R StingRay Real prices in Japan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේකේ තියෙන ගණන් වලට ලොවෙත් ගන්න බැහැ . ජපනෙත් මීට වඩා අඩුවෙන් විකිනෙන්නේ. මේ price list එක තියෙන්නේ තියෙන්නේ වාහනයක අවම / average මිල සදහන් කරලා . නමුත් මීට වඩා අඩුවෙන් වාහන මිල දී ගන්න පුළුවන්.

මෙහි වැදගත් කම :

වාහන ආනයනය කරන රටවල් සදහා වහනයට අදාලා වටිනාකමක් සදහන් කරලා මාස් පතා ජපානය විසින් පොතක් නිකුත් කරනවා . මේ තියෙන්නේ GRAY BOOK එකේ තියෙන VALUES . මේවගේම පොතක් ලංකාව් ඇතුළු රටවල්19 යකට නිකුත් කරනවා. එකට කියන්නේ YELLOW BOOK කියලා.

GRAY BOOK : බ්‍රෑන්ඩ් NEW වාහන පමණක් ආනයනය කරන්න පුළුවන් රටවල් පමණක් තියෙනවා . එවැනි රටවල් වලට DUTY CALCULATE කරන වෙනම ක්‍රමයක් තියෙනවා . GRAY BOOK VALUE එකින් 6% හෝ 8% .

YELLOW BOOK : USED වාහන ආනයනය කරන රටවල් 105 සදහා මෙම පොත නිකුත් කරනු ලබනවා ලංකාව තීරු බදු සෑදීම සදහා USE කරන්නෙත් මෙම පොත.

USED VEHICLES අපනයනේදී ජපනාට 8.4% ශුද්ද ලාබයක් නිකන්ම ලැබෙනවා

GRAY AND YELLOW BOOKS වල තියෙන අගයන් එකිනෙකට ගොඩක් වෙනස්.

බ්‍රෑන්ඩ් NEW VEHICLES අපනයනේදී ජපනාට 10% ශුද්ද ලාබයක් නිකන්ම ලැබෙනවා.

[QUOTE="creed1, post: 21797559, member: 45736"] [SIZE="4"]මචන් මේකේ තියෙන ගණන් වලට ලොවෙත් ගන්න බැහැ . ජපනෙත් මීට වඩා අඩුවෙන් විකිනෙන්නේ. මේ price list එක තියෙන්නේ තියෙන්නේ වාහනයක අවම / average මිල සදහන් කරලා . නමුත් මීට වඩා අඩුවෙන් වාහන මිල දී ගන්න පුළුවන්. මෙහි වැදගත් කම : වාහන ආනයනය කරන රටවල් සදහා වහනයට අදාලා වටිනාකමක් සදහන් කරලා මාස් පතා ජපානය විසින් පොතක් නිකුත් කරනවා . මේ තියෙන්නේ GRAY BOOK එකේ තියෙන VALUES . මේවගේම පොතක් ලංකාව් ඇතුළු රටවල්19 යකට නිකුත් කරනවා. එකට කියන්නේ YELLOW BOOK කියලා. [B] GRAY BOOK : බ්‍රෑන්ඩ් NEW වාහන පමණක් ආනයනය කරන්න පුළුවන් රටවල් පමණක් තියෙනවා . එවැනි රටවල් වලට DUTY CALCULATE කරන වෙනම ක්‍රමයක් තියෙනවා . GRAY BOOK VALUE එකින් 6% හෝ 8% . [/B] [B] YELLOW BOOK : USED වාහන ආනයනය කරන රටවල් 105 සදහා මෙම පොත නිකුත් කරනු ලබනවා ලංකාව තීරු බදු සෑදීම සදහා USE කරන්නෙත් මෙම පොත.[/B] USED VEHICLES අපනයනේදී ජපනාට 8.4% ශුද්ද ලාබයක් නිකන්ම ලැබෙනවා GRAY AND YELLOW BOOKS වල තියෙන අගයන් එකිනෙකට ගොඩක් වෙනස්. බ්‍රෑන්ඩ් NEW VEHICLES අපනයනේදී ජපනාට 10% ශුද්ද ලාබයක් නිකන්ම ලැබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom