WagonR (2018) එක විකුණලා FIT GP 1(2013) එකක් ගන්න එක worth ද ? දෙකම යන්නේ same price ..
Comfort, handling , performance..
Comfort, handling , performance..
ow ithinComfort handling performance okkoma gp1 hodai.
Parana hinda itin ena scene thama..
ඔය full options බන්. Cruise control එක්ක. අඩුවට තියනවා ඔයිට වඩා බේසික් හයිබ්රිඩ් එක 78 80 අතර ගානකට ගෙන්නන්න පුළුවන් කිව්වා යාළුවෙක්.අඩෝ දැන් කෝටියට Wagon R තියනවා...
View attachment 256102
මේ ගානට අලුත් ඒව්ත් මීට වඩා හොද ඔප්ශන් තියනවා නේ... කවුරු මේවා ගන්නවද දන්නේ නෑ...
aluthen ganna puluwan monwada kiyanpan e ganataපරණ ලඩි කරේ තියන් යන උන්ටනං හොඳ වෙයි
මුට්ටිය දාලා බලනවා ඇති. තව මාසෙකින් විතර ඔයා ඇඩ් එකම බලන්නඅඩෝ දැන් කෝටියට Wagon R තියනවා...
View attachment 256102
මේ ගානට අලුත් ඒව්ත් මීට වඩා හොද ඔප්ශන් තියනවා නේ... කවුරු මේවා ගන්නවද දන්නේ නෑ...
basic model eka ada baluwa 78 , meka gannawa ta wada totyta indian gahana eka hari susuzki fronx eka ganna puluwan ne bnඅඩෝ දැන් කෝටියට Wagon R තියනවා...
View attachment 256102
මේ ගානට අලුත් ඒව්ත් මීට වඩා හොද ඔප්ශන් තියනවා නේ... කවුරු මේවා ගන්නවද දන්නේ නෑ...
ඔව් පරන Axio එකක් ගන්නවා ඕකට කෝටියක් දෙන වෙලාවෙදී...basic model eka ada baluwa 78 , meka gannawa ta wada totyta indian gahana eka hari susuzki fronx eka ganna puluwan ne bn
Chassis No range - Honda Fit :2013 එකේ ඔයිල් පිච්චෙන ලෙඩේ එනවා මලාට හදන්න බෑ