WagonR එකෙන් GP 1 එකකට . ...

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ දැන් කෝටියට Wagon R තියනවා...

    Screenshot 2025-09-02 201349.png

    මේ ගානට අලුත් ඒව්ත් මීට වඩා හොද ඔප්ශන් තියනවා නේ... කවුරු මේවා ගන්නවද දන්නේ නෑ...
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    අඩෝ දැන් කෝටියට Wagon R තියනවා...

    View attachment 256102

    මේ ගානට අලුත් ඒව්ත් මීට වඩා හොද ඔප්ශන් තියනවා නේ... කවුරු මේවා ගන්නවද දන්නේ නෑ...
    ඔය full options බන්. Cruise control එක්ක. අඩුවට තියනවා ඔයිට වඩා බේසික් හයිබ්රිඩ් එක 78 80 අතර ගානකට ගෙන්නන්න පුළුවන් කිව්වා යාළුවෙක්.
     
    • Like
    Reactions: ttj

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අඩෝ දැන් කෝටියට Wagon R තියනවා...

    View attachment 256102

    මේ ගානට අලුත් ඒව්ත් මීට වඩා හොද ඔප්ශන් තියනවා නේ... කවුරු මේවා ගන්නවද දන්නේ නෑ...
    මුට්ටිය දාලා බලනවා ඇති. තව මාසෙකින් විතර ඔයා ඇඩ් එකම බලන්න 😅
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    අඩෝ දැන් කෝටියට Wagon R තියනවා...

    View attachment 256102

    මේ ගානට අලුත් ඒව්ත් මීට වඩා හොද ඔප්ශන් තියනවා නේ... කවුරු මේවා ගන්නවද දන්නේ නෑ...
    basic model eka ada baluwa 78 , meka gannawa ta wada totyta indian gahana eka hari susuzki fronx eka ganna puluwan ne bn
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    basic model eka ada baluwa 78 , meka gannawa ta wada totyta indian gahana eka hari susuzki fronx eka ganna puluwan ne bn
    ඔව් පරන Axio එකක් ගන්නවා ඕකට කෝටියක් දෙන වෙලාවෙදී...