Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wahana gana BBC eken ahana ewata Amathiyo dena uththara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන්ජන් චෝදනා කරන වාහන 1600

පිටකෝට්ටේ ශ්රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වගෙන ගිය වාහන අංගනයේ ඇති වාහන 53 සම්බන්ධයෙන් එජාප රජය විසින් පසුගිය මාසයේ විශාල ආන්දෝලනයක් මතු කරනු ලැබුවා. ලලිත් වීරතුංග මහතා පහත වීඩියෝවෙන් ඒ ගැන පැහැදිළි කරනවා.

[YOUTUBE]_hhjX1MzKDg[/YOUTUBE]

හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල කරන අවස්ථාවේදී භාවිතයට ගත් වාහන පවා එම අංගනයේ තියෙනවා.

එම වාහන අධි ආරක්ෂිත වාහන වන බැවින් සාමන්ය වෙළඳපොලේ විකිණීමට හෝ භාවිතයට දීමට නොහැකියි.

එලෙස බෝම්බ ප්රහාරයකට ලක් වූ වාහන අසළ තිබී සුළු අලාභ වුණ රජයට අයත් අනෙක් වාහන පවා මෙහි ගාල් කර තිබෙනවා.

මේවාට අදාල පරීක්ෂණ අවසන් වුවද ඉදිරියේදී යම් හෙයකින් නැවත පරීක්ෂණ සිදු කරන්න වුවහොත් මේ වාහන ඊට සාක්ෂි ලෙස තබා ගත යුතු වීම මෙලෙස ගාල් කර තිබීමට තවත් හේතුවක්.

පහත දැක්වෙන්නේ එහි තිබූ වාහන වලින්, බෝම්බ ප්රහාරයන්ගෙන් සෘජුවම අනතුරට ලක් වූ වාහන කිහිපයක පින්තූරයි.

ඔය අතරේ කවුරුත් දන්නා රන්ජන් රාමනායක මහතා මේ ගැනත් මෙසේ තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

අදාල BBC ලිපියේ සඳහන් වෙලා තියෙන්නේත් වාහන 53 ක් ගැනයි. ඒත් රන්ජන් රාමනායක මහතා අතිනුත් වාහන 1547 ක් දාලා වාහන 1600 ක චෝදනාවක් රාජපක්ෂවරුන්ට බැර කරනවා.

[QUOTE="Hyaenidae, post: 20251942, member: 530392"] [SIZE="5"]රන්ජන් චෝදනා කරන වාහන 1600 [/SIZE] [SIZE="4"]පිටකෝට්ටේ ශ්රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වගෙන ගිය වාහන අංගනයේ ඇති වාහන 53 සම්බන්ධයෙන් එජාප රජය විසින් පසුගිය මාසයේ විශාල ආන්දෝලනයක් මතු කරනු ලැබුවා. ලලිත් වීරතුංග මහතා පහත වීඩියෝවෙන් ඒ ගැන පැහැදිළි කරනවා.[/SIZE] [YOUTUBE]_hhjX1MzKDg[/YOUTUBE] [SIZE="4"]හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල කරන අවස්ථාවේදී භාවිතයට ගත් වාහන පවා එම අංගනයේ තියෙනවා. එම වාහන අධි ආරක්ෂිත වාහන වන බැවින් සාමන්ය වෙළඳපොලේ විකිණීමට හෝ භාවිතයට දීමට නොහැකියි. එලෙස බෝම්බ ප්රහාරයකට ලක් වූ වාහන අසළ තිබී සුළු අලාභ වුණ රජයට අයත් අනෙක් වාහන පවා මෙහි ගාල් කර තිබෙනවා. මේවාට අදාල පරීක්ෂණ අවසන් වුවද ඉදිරියේදී යම් හෙයකින් නැවත පරීක්ෂණ සිදු කරන්න වුවහොත් මේ වාහන ඊට සාක්ෂි ලෙස තබා ගත යුතු වීම මෙලෙස ගාල් කර තිබීමට තවත් හේතුවක්. පහත දැක්වෙන්නේ එහි තිබූ වාහන වලින්, බෝම්බ ප්රහාරයන්ගෙන් සෘජුවම අනතුරට ලක් වූ වාහන කිහිපයක පින්තූරයි. [/SIZE] [IMG]http://i.imgur.com/WOOQD4z.jpg[/IMG] [IMG]http://i.imgur.com/zN2qE1z.jpg[/IMG] [IMG]http://i.imgur.com/MHmXICg.jpg[/IMG] [IMG]http://i.imgur.com/asa04j0.jpg[/IMG] [IMG]http://i.imgur.com/u7Z5cfU.jpg[/IMG] [IMG]http://i.imgur.com/nEPa738.jpg[/IMG] [SIZE="4"]ඔය අතරේ කවුරුත් දන්නා රන්ජන් රාමනායක මහතා මේ ගැනත් මෙසේ තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.[/SIZE] [IMG]http://i.imgur.com/InTkuBH.jpg[/IMG] [SIZE="4"]අදාල BBC ලිපියේ සඳහන් වෙලා තියෙන්නේත් වාහන 53 ක් ගැනයි. ඒත් රන්ජන් රාමනායක මහතා අතිනුත් වාහන 1547 ක් දාලා වාහන 1600 ක චෝදනාවක් රාජපක්ෂවරුන්ට බැර කරනවා.[/SIZE] :rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom